පෝරිසාදයා;21701749 said:Main reason : high way eka nisa wathura bahinne ne ape pathi wala nam number 1 reason eka..
Galpatha, Batagoda, millaniya, panape..bandaragama
ඔය හරියේ පාලම් අඩුයිද?

පෝරිසාදයා;21701749 said:Main reason : high way eka nisa wathura bahinne ne ape pathi wala nam number 1 reason eka..
Galpatha, Batagoda, millaniya, panape..bandaragama

බය නැතුව හිටු..බොල්ගොඩ වැව තැන දෙකකින් මුහුදට වැටෙනවා..ඒ නිසා අවුලක් වෙන එකක් නැහැ
එහෙම කියලා ඉන්නවා![]()