හිතුවේ අවුරුදු උත්සවයක් කියල නේද ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    GhOhdsR.jpg

    දැන් ලිට්රෝ ගෑස් බෙදන්නේ ලොකු පිට්ටනියක. 😲

    පාරිභෝගික අපි සිලින්ඩරේ තියාගෙන කිලෝමීටර් දෙකක් විතර දුර සිලින්ඩරේ උස්සගෙන අඩියෙන් අඩිය යන්න ඕිනි. කාටත් නීතිය ඒකයි. ලෙඩා දුකා, තරුණයා මහල්ලා, අච්චි සීයා කියලා වෙනසක් නෑ.

    මේ 2020 මහා මැතිවරණයේ දී 74.73% ක ප්‍රතිශතයකින් පොහොට්ටුව ජයග්‍රහණය කළ අම්බලන්ගොඩ කන්දේගොඩ පිට්ටනියේ අද උදේ ගත්ත පින්තූරයක්.

    එහෙම නැත්තම්, දවසේ පඩිය දීලා කවුරුහරි පෝලිමේ තියන්න ඕනි. ඊට පස්සේ ඒ මිනිහට තුන් වේලට කෑම, වතුර බෝතල්, තේ අරගෙන යන්න ඕනි.

    තවත් සහන ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

    උපුටාගත්තකි 💔🇱🇰

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Not only that Wimal, Gampila, Vasu and Ven Ratana etc lied to people before election but after election and continues to do so. Only difference is now they lie to promote themselves before election in fear of loosing their votes. But before they lied to keep corrupt leaders such as MR-GR in power.
    Voters still believe lies of Wimal and the Gang and also GR -MR -Basil group.
    So , nothing changed. Finally voters pay for follies of their leaders!!
     
    • Like
    Reactions: Ramiel

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Api diesel gahanna eye idan polima. Ada pandara 4 idan.
    වාහනේ ගෙන්න විදිහක් නෑ බන් පෙට්රෝල් නෑ. වාහනේ කොලබ දාල බස් එකේ ගෙදර ආවේ.
    මොන කරුමයක් ද මන්දා බන්.
     
    • Wow
    Reactions: wawula

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113

    GhOhdsR.jpg

    දැන් ලිට්රෝ ගෑස් බෙදන්නේ ලොකු පිට්ටනියක. 😲

    පාරිභෝගික අපි සිලින්ඩරේ තියාගෙන කිලෝමීටර් දෙකක් විතර දුර සිලින්ඩරේ උස්සගෙන අඩියෙන් අඩිය යන්න ඕිනි. කාටත් නීතිය ඒකයි. ලෙඩා දුකා, තරුණයා මහල්ලා, අච්චි සීයා කියලා වෙනසක් නෑ.

    මේ 2020 මහා මැතිවරණයේ දී 74.73% ක ප්‍රතිශතයකින් පොහොට්ටුව ජයග්‍රහණය කළ අම්බලන්ගොඩ කන්දේගොඩ පිට්ටනියේ අද උදේ ගත්ත පින්තූරයක්.

    එහෙම නැත්තම්, දවසේ පඩිය දීලා කවුරුහරි පෝලිමේ තියන්න ඕනි. ඊට පස්සේ ඒ මිනිහට තුන් වේලට කෑම, වතුර බෝතල්, තේ අරගෙන යන්න ඕනි.

    තවත් සහන ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

    උපුටාගත්තකි 💔🇱🇰

    %E0%B7%83-gotabaya.gif