පාරිභෝගික අපි සිලින්ඩරේ තියාගෙන කිලෝමීටර් දෙකක් විතර දුර සිලින්ඩරේ උස්සගෙන අඩියෙන් අඩිය යන්න ඕිනි. කාටත් නීතිය ඒකයි. ලෙඩා දුකා, තරුණයා මහල්ලා, අච්චි සීයා කියලා වෙනසක් නෑ.
මේ 2020 මහා මැතිවරණයේ දී 74.73% ක ප්රතිශතයකින් පොහොට්ටුව ජයග්රහණය කළ අම්බලන්ගොඩ කන්දේගොඩ පිට්ටනියේ අද උදේ ගත්ත පින්තූරයක්.
එහෙම නැත්තම්, දවසේ පඩිය දීලා කවුරුහරි පෝලිමේ තියන්න ඕනි. ඊට පස්සේ ඒ මිනිහට තුන් වේලට කෑම, වතුර බෝතල්, තේ අරගෙන යන්න ඕනි.
තවත් සහන ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.
උපුටාගත්තකි