හිතෙන දෙයක් කියන් යමු

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මාව නම් අදුරගත්තා...වෙල්කම් එකක් නම් ලැබුන් නෑ..වෙන විඩීයෝවල දකිනවා වගේ..මගේ අම්මා තාත්තා මීට වඩා තරුනයි..මම ලොකුවට උදව්කරන් නෑ ගෙදරට මොකද මල්ලිලාගේ ෆැමිලි බලන්නෙත් අම්මා තාත්තා නිසා.https://www.facebook.com/share/v/UCoDe3pFXqxAL5ks/https://www.facebook.com/share/v/UCoDe3pFXqxAL5ks/
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,026
    113
    oka math dakka. ochcharata thamnge puthawa anduraggna bari wenda tharan monawa unada dan na ithin
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    song discussions GIF
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    රට ගියාට පස්සේ අම්මලාව අමතක කරලා ගෙදර ආවට පස්සේ අඬල බදාගනියි කියලා පොර හිතලා තියෙන්නේ .. :lol: ගෙදර උන්ට මතකත් නැ මෙහෙම එකෙක් හිටියද කියලා වත්