හිතෙන දෙයක්

Gihanjs

Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    :baffled:රෑට ඇහැරන් ඉන්න අයට තේරෙනවද 12 විතර පහු උනාම අමුතු දේවල් හිතෙන්න ගන්නවා.
    දවල් කාලෙට මේ ෆීලින් එක එන්නෙ නෑ.
    ඔහේ කෙලවරක් නැතුව කල්පනාවක අතරමන් වෙනව.
    මම මේක ටයිප් කරන්නෙත් ඒ ආපු ෆීලින් එක හින්දා,දවල් ආය බලද්දී හිතෙයි මොන මගු ක් ද මේ දාල තියෙන්නෙ කියලා

    ඇයි අපි ජීවත් වෙන්නෙ වගේ philosophical දේවල් ගැන වැඩියෙන් හිතෙනවා,

    මේ වගේ වෙලාවට charitha attalage ටයිප් එකේ සින්දුවක් ඇහුවත් අමුතුම ෆීලින් එකක් එනවා ,සතුටකුත් නැති දුකකුත් නැති හෙන අමුතුම දෙයක් දැනෙනවා

    අනේ මන්දා,අපි කොහොම logically හිතන්න පුරුදු වෙලා හිටියත් හැගීම් කියන ඒවා අමුතුම දෙයක්
    තව කොච්චර අපි ෆීල් නොකරපු දේවල් ඇතිද මානසිකව
    අර උඩ කිව්ව වගෙ quality මියුසික් එකකට පුලුවන්නම් mind එකට ඒ වගේ ආතල් එකක් දෙන්න, තව mind එකෙන් විදපු නැති දේවල් කොච්චර ඇතිද,
    මැරෙන්න කලින් එ හැමදේම දැනගන්නවත් බැරි වෙන එකට දුකයි....
    මනස කියන්නෙ මාර දෙයක් නෙද

    මුකුත් වැදගත් දෙයක් නෑ මේකෙ,කික් එකක් ආපූ හින්දා කියන්න කෙනෙක් නැතුවට ටයිප් කරේ..
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ubata dpression hadenna lanwela
    ethkota thamai uththara nathi prshnath oluwata enne
    ලන්කාවෙ ගොඩක් අයට දැන් තියෙන ප්‍රශ්නත් එක්ක ඩිප්‍රෙශන් වැඩි වෙලා තියෙන්නෙ. එලියට පේන්නෙ කන්න බොන්න වාහන ගන්න නැති එක විතරයි. ඊට වඩා ගොඩක් dangerous මිනිස්සුන්ගෙ මානසික මට්ටමට වෙන ඩැමේජස්. සමහරුන්ගෙ ඔය switch එක flip වුනාම ආපහු off කරන්න බෑ උපරිමෙන්ම හොදටම කරලා තියෙන්නෙ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ලන්කාවෙ ගොඩක් අයට දැන් තියෙන ප්‍රශ්නත් එක්ක ඩිප්‍රෙශන් වැඩි වෙලා තියෙන්නෙ. එලියට පේන්නෙ කන්න බොන්න වාහන ගන්න නැති එක විතරයි. ඊට වඩා ගොඩක් dangerous මිනිස්සුන්ගෙ මානසික මට්ටමට වෙන ඩැමේජස්. සමහරුන්ගෙ ඔය switch එක flip වුනාම ආපහු off කරන්න බෑ උපරිමෙන්ම හොදටම කරලා තියෙන්නෙ
    ow ban..
    wena ratawala homeless eun life eka enjoy krnwa meeta wadiya hodata. thamange tharuna kaale neda me nasthiwenne kiyana eka therenna gaththama khomath dpress
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    4bG55934.webp
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    12 න පස්සේ නම් හිතෙන්නේ මේ වැඩ ටික ඉවර කරන්න ඕනේ ඉක්මනට .හෙට වැඩට යන්න තියනවනේ කියන එක

    තව නිදාගන්න තියන පය ගාන ගණන් හදනවා

    උබට ලෙඩක් බෙහෙත් ගනින්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    Matath hithenawa machan eka eka wikaara. Kollo ekka kaiyak gehuwoth 10 withara pahu wela serious dewal kiyanawa wedi, hena daarshanika talks denne mama e welawata. Unuth ehemai wedi hariyak.
    Nede kellek ekka unath 10 pahuwela kohehari bike eke giyoth uparimetama guwangatha wenawa. Ehema kellek ekkan yanda thiyena gaman kalin dannawanam e dawas walata kalin dawas 2k 3kwath workout karanne nethuwa innawa. 12 pahu wela eherala innenam ithin ekko wedak neththan kella ekka malakne, e welawata ekita pora talk denawa. 😁 neththan ithin 🥰🤪
     
    Math mehemai hena sira dewal hithenwa ra aharn iddi
     
    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    Explain karanawako
    Mehemai ube oluwata thoughts enawa,apu ewa ube kiyala hituwata ewa ube newe.manasa universal.thoughts hamthanama pawenawa human reality eke.ube frequency ekata match wena thoughts uba allagannawa.ekak alluna gaman e thoughts galagena enawa non stop.radio ekak tune karanawa wage.manasa hodata terum gatta ekenekta wate inna okolagema thoughts read karanna puluwan.dan lankawe unta depression.eka bad thought ekak ubata awoth ekata alunoth eka 10000 times multiple wenawa wate thoughts ekka

    Adoh, thanks brother. Patholi kiwwata amanapa wendepa. 😁

    Eka newei ethakota oya kaawa hari mathak karanakota nahaya danawa kiyana siddiyeth scientific mokakhari thiyenawada? Ehema ekak dannawada? Eka sira siddiyak mata, godak ayata. Amuthuma connection ekak wage?
    Anika thamai me widiyata anith ayage sithuwili read karanda puluwanda?
     
    • Like
    Reactions: B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    Adoh, thanks brother. Patholi kiwwata amanapa wendepa. 😁

    Eka newei ethakota oya kaawa hari mathak karanakota nahaya danawa kiyana siddiyeth scientific mokakhari thiyenawada? Ehema ekak dannawada? Eka sira siddiyak mata, godak ayata. Amuthuma connection ekak wage?
    Anika thamai me widiyata anith ayage sithuwili read karanda puluwanda?
    Ow ube manasa silent nan wate ayage thoughts ube oluwata awama recognize karaganna puluwan mewa mage ewa newe kiyala.buddhata ehema kenek dekka gaman eyage past memoriea hitan read karanna puluwan skill ekak tibba.nahaye blood vessel wediy ban,nerve enda wediy.thoughts pressure una gaman pressure yanne nahaya udata ekai kasanne
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    :baffled:රෑට ඇහැරන් ඉන්න අයට තේරෙනවද 12 විතර පහු උනාම අමුතු දේවල් හිතෙන්න ගන්නවා.
    දවල් කාලෙට මේ ෆීලින් එක එන්නෙ නෑ.
    ඔහේ කෙලවරක් නැතුව කල්පනාවක අතරමන් වෙනව.
    මම මේක ටයිප් කරන්නෙත් ඒ ආපු ෆීලින් එක හින්දා,දවල් ආය බලද්දී හිතෙයි මොන මගු ක් ද මේ දාල තියෙන්නෙ කියලා

    ඇයි අපි ජීවත් වෙන්නෙ වගේ philosophical දේවල් ගැන වැඩියෙන් හිතෙනවා,

    මේ වගේ වෙලාවට charitha attalage ටයිප් එකේ සින්දුවක් ඇහුවත් අමුතුම ෆීලින් එකක් එනවා ,සතුටකුත් නැති දුකකුත් නැති හෙන අමුතුම දෙයක් දැනෙනවා

    අනේ මන්දා,අපි කොහොම logically හිතන්න පුරුදු වෙලා හිටියත් හැගීම් කියන ඒවා අමුතුම දෙයක්
    තව කොච්චර අපි ෆීල් නොකරපු දේවල් ඇතිද මානසිකව
    අර උඩ කිව්ව වගෙ quality මියුසික් එකකට පුලුවන්නම් mind එකට ඒ වගේ ආතල් එකක් දෙන්න, තව mind එකෙන් විදපු නැති දේවල් කොච්චර ඇතිද,
    මැරෙන්න කලින් එ හැමදේම දැනගන්නවත් බැරි වෙන එකට දුකයි....
    මනස කියන්නෙ මාර දෙයක් නෙද

    මුකුත් වැදගත් දෙයක් නෑ මේකෙ,කික් එකක් ආපූ හින්දා කියන්න කෙනෙක් නැතුවට ටයිප් කරේ..
    හිතෙන ඒවා පොතක ලියලා අපි publish කරමු. Records of Gihanototle
     
    • Wow
    Reactions: Gihanjs and B.Chat

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    Ow ube manasa silent nan wate ayage thoughts ube oluwata awama recognize karaganna puluwan mewa mage ewa newe kiyala.buddhata ehema kenek dekka gaman eyage past memoriea hitan read karanna puluwan skill ekak tibba.nahaye blood vessel wediy ban,nerve enda wediy.thoughts pressure una gaman pressure yanne nahaya udata ekai kasanne
    Thanks brother, asawak awa tikak hoyala balanda.
     
    • Like
    Reactions: Gihanjs