හිතෙන දෙ කොටගෙන යමන් #මිනිබවුසරෙ😋

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    ගෝත පකයි
    වයින් කරපු රිලව් වාගෙ, හරොපු පැත්තට ඕහෙ යනව.

    ටවුන් එහෙක යන්න නෑ, අස්සෙන් ඔබල හිර කරනව.
    ටවුමෙන් එලියෙ යන්න නෑ, මෝඩ හුකන්නල වගෙ ඔහේ කොටනව.

    දෙකයි පනහෙ යකඩ පේට්ටියක් අරන්, බෙන්ස් එකක් ගත්ත කියල හිතන් පාර මැද්දෙ 40 ට විතර යනව.

    ක්‍රෑහ් තුහ්, හිගන කාලකන්නි
    104271852_3249932531717000_1398607037309989144_n.jpg
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    ගෝත පකයි
    වයින් කරපු රිලව් වාගෙ, හරොපු පැත්තට ඕහෙ යනව.

    ටවුන් එහෙක යන්න නෑ, අස්සෙන් ඔබල හිර කරනව.
    ටවුමෙන් එලියෙ යන්න නෑ, මෝඩ හුකන්නල වගෙ ඔහේ කොටනව.

    දෙකයි පනහෙ යකඩ පේට්ටියක් අරන්, බෙන්ස් එකක් ගත්ත කියල හිතන් පාර මැද්දෙ 40 ට විතර යනව.

    ක්‍රෑහ් තුහ්, හිගන කාලකන්නි
    ඕකුන්ට බැන්නම් සමහර උන් අපිට බනිනවනෙ
    ත්‍රිවිල් ටිකයි ,ස්කුටර් ගැණු ටිකයි නැත්නම් කොච්චර නිදහසේ පාරේ යන්න පුලුවන්ද ?ගෝල් රෝඩ් එකේ ඩ්‍රයිව් කරන්න කැමති නැ,වෙස බස් කාරයෝ අනිත් උන්
    ජීප් එක drive කරපු එකා Need for Speed series එකම මුල ඉදන් ගහපු පොරක් 😅

    අර ත්‍රීවීල් පරයා......#$%@&*
    බොක්ක කූල් වෙන්න ඇති මොනවා උනත්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ගෝත පකයි
    වයින් කරපු රිලව් වාගෙ, හරොපු පැත්තට ඕහෙ යනව.

    ටවුන් එහෙක යන්න නෑ, අස්සෙන් ඔබල හිර කරනව.
    ටවුමෙන් එලියෙ යන්න නෑ, මෝඩ හුකන්නල වගෙ ඔහේ කොටනව.

    දෙකයි පනහෙ යකඩ පේට්ටියක් අරන්, බෙන්ස් එකක් ගත්ත කියල හිතන් පාර මැද්දෙ 40 ට විතර යනව.

    ක්‍රෑහ් තුහ්, හිගන කාලකන්නි
    lagadi dawasak dakka ekek roda 2n giya me widiyata pare 🤷‍♂️

    maxresdefault.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    තව පොඩ්ඩෙන් මිනි බව්සරේ, මිණී බව්සරයක් වෙනව....

    මාත් කාර් එකේ යද්දි, ඔය විදිහට වැස්ස දවසක ස්කූටරේකට බ්රේක් කරල රූටර ගිහින් තියෙනව..... වැදුනෙ නෑ.... නූලට බේරුණා...

    වැරැද්ද මගේ...,
    මම වාහන පෙළකට එක පාර ඉස්සර කරා... වාහන පෙළ අතරින් ස්කූටරයක් දකුණු පැත්තට හැරෙවුව...
    බ්‍රේක් කරගෙනම වාහනේ කාණුවට හරි දානව කියල හිතල සුක්කානම වට දෙකක් විතර දකුණට කැරකුව... වාහනේ පාරෙන් පිට පනින්නෙ නැතුව පාර දිගේම රෑටල ගියා... ස්කූටරේට නූලට ලඟ තියල නැවතුනා....🤐

    මේ මනුස්සයටත් වෙන්න ඇත්තෙ ඒක...