හිතෙන දෙ කොටගෙන යමන් #මිනිබවුසරෙ😋

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    ImpressiveEveryGoosefish-size_restricted.gif
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    මෙහෙ ගොඩක් මිනිස්සු එහෙම තමයි සිග්නල් දන්නේ කොහේවත් හරවන්නේ කොහේවත්. සමහර මිනිස්සු ඔහේ දාගෙන යනවා සින්ග්නල් ඔෆ් කරන්න මතක නෑ. අනාථයි ඉතිං මේක වැදුනනම්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,130
    14,221
    113
    අර කොලපාට ත්‍රීවීලර් එකාට එළවාගෙන ගිහින් කණට ගැහුවත් පව් නෑ.
    උ මුකුත් උනෙ නැ වගෙ මාරු
    මෙහෙ ගොඩක් මිනිස්සු එහෙම තමයි සිග්නල් දන්නේ කොහේවත් හරවන්නේ කොහේවත්. සමහර මිනිස්සු ඔහේ දාගෙන යනවා සින්ග්නල් ඔෆ් කරන්න මතක නෑ. අනාථයි ඉතිං මේක වැදුනනම්.
    වැදුන නම් ජීප් කාරයා තමයි අසරන වෙන්නෙ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ත්‍රී වීල් පකෙක් හින්දා මාත් හැප්පිලා තියෙනවා. එකපාර පාරමැද්දට දැම්මා. මම බ්‍රේක් කරපු පාර ඔය වගේ ලෙස්සලා වෑන් එකක වැදුනා. වාහනෙන් බහින ටිකක් වීල් කාරයා කොහේ ගියාද නෑ.

    තව එකෙක් එකපාරක් දකුණෙන් ගිහින් වමට යූ ටර්න් එකක් ගැහුවා. ත්‍රී වීල් පාර්ක් එකට දාන්න. නූලෙන් බේරුනේ. නාකි අංකලයෙක්. මූ ටක් ගාලා වමට සිග්නල් දාලා මට බනිනවා සිග්නල් එක දැක්කෙ නැද්ද කියලා. මම ඇහුවා "ඇයි පකෝ වමට සිග්නල් දැම්මත් යූ ටර්න් ගහන්න පුලුවන්ද කියලා" මම බැස්සම වීල් පාර්ක් එකේ උන් දුවගෙන ආවා. හැබැයි එකෙක්වත් ගේම ඉල්ලුවෙ නෑ. ශේප් එකට කතා කළේ.
     
    ඕක තමයි බන් වෙන්නෙ,ගමෙ උනොත් ගමෙ උන් එනවා,පාර්ක් එකෙ උන් එනවා.
    එකපාරක් රත්නපුර ගිහින් මට එපා උනා,ලන්කාවෙ චාටර්ම ඩ්‍රයිවලා මට සෙට් උන් රත්නපුර - පැල්මඩුල්ල හරියෙ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ඕක තමයි බන් වෙන්නෙ,ගමෙ උනොත් ගමෙ උන් එනවා,පාර්ක් එකෙ උන් එනවා.
    එකපාරක් රත්නපුර ගිහින් මට එපා උනා,ලන්කාවෙ චාටර්ම ඩ්‍රයිවලා මට සෙට් උන් රත්නපුර - පැල්මඩුල්ල හරියෙ
    Same Rathnapura un licence nathuwada koheda duwanne
     
    • Like
    Reactions: Jim_Moriarty

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ගෝත පකයි
    වයින් කරපු රිලව් වාගෙ, හරොපු පැත්තට ඕහෙ යනව.

    ටවුන් එහෙක යන්න නෑ, අස්සෙන් ඔබල හිර කරනව.
    ටවුමෙන් එලියෙ යන්න නෑ, මෝඩ හුකන්නල වගෙ ඔහේ කොටනව.

    දෙකයි පනහෙ යකඩ පේට්ටියක් අරන්, බෙන්ස් එකක් ගත්ත කියල හිතන් පාර මැද්දෙ 40 ට විතර යනව.

    ක්‍රෑහ් තුහ්, හිගන කාලකන්නි