හිතේ කරදරයක් ආවම කරන දේවල් ටිකක්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් නම් මටත් මේවා කරන්න වෙලා තියෙන්නේ.
    කොයිවෙලේ බැලුවත් ප්‍රශ්න
    :(
     
    Jun 19, 2013
    437
    104
    0
    මම A/L කරන දවස් වල සැරයක්, උදේට විතරයි කෑම කෑවේ. එදා දවල්ට කන්න බැරි උනා කොහොම හරි හවස් වෙනකොට හොඳටම හෙම්බත් වෙලා හිටියේ. ගෙදර එනකොට කට්ටිය පන්සල් යන්න ලැස්ති වෙලා... මගේ ඇඟටත්, මනසටත් හොඳටම මහන්සියි. ඉතින් කමක් නෑ කියල කට්ටියත් එක්ක ගියා පන්සලට මල් තියල වැඳලා මම කලින් එනවා කියල හිතාගෙන. එහෙම ගිය මම හවස බෝධි පූජාවටත් ඉඳල අපේ කට්ටිය පන්සලෙන් යනකොටත් මම පන්සල ඇතුලේ... හරිම සැහැල්ලුවක් හිතට දැනුනේ බෝ ගහ යට ඉන්නකොට....
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    මමනම් ශේප් සින්දු ටිකක් අහනවා. වැඩිය සද්ද බද්ද නැති. හිත රිලැක්ස් වෙන සින්දු ටිකක්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ වෙලාව් ඕක මතක් කරලා දුන්නට බොහොම ස්තූතියි සහෝ.. රෙප් +
    වෘක්ෂවන්දනාව යල්පැන ගිය එකක් කියලා තර්ක කර කර ඉන්නෙ නැතුව හිතට කරදරයක් ආව වෙලාවකට බෝධිය යට ටික වෙලාවක් ඉන්නකොට ලොකු සැනසීමක් දැනෙන්නේ.. ඔයාල දන්නවද අටවිසි බුදුරජානන් වහන්සේලා බුදු වුන බෝධින් වහන්සෙලා 28 දෙනාම ආර්ද්‍රතාවයෙන් වැඩි ගස්.. ඔය කොයි ගහක් යට හිටියත් හිත තැම්පත් කරගන්න පහසුයි..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ගෙදර සත්තුන්ට (කුරුල්ලන්,ලේනුන්ට) කන්න දෙන්න තැනක් හදා ගන්න. සත්තුන්ට කන්න දීල ඒ සත්තු කන දිහා බලාගෙන ඉන්න, එතකොට තමන්ගේ හිත සන්සුන් වෙනවා. අනික එකේ කෑම ඉවර වුණාම හොයලා බලලා අයෙත් කෑම දාන්න, ලොකු පිනක්.

    හිතේ කරදරයක් තිබුනත් නැතත් මේක අපේ අම්මයි තාත්තයි නිතරම කරන දෙයක්...:):)

    කුරුල්ලන්ට නාන්න වෙලාවට වතුර ටික දාන එක... කෑම කන තැන අස් කරන එක අනිවාර්යෙන්ම කරන දෙයක්:dull::dull:
    මමත් ඒක උඩින්ම පිළිගන්නවා...:nerd::nerd:


    හැබැයි ඉතින් මම නං ජීවිතේට උන්ට කන්න දාල නෑ....:no::no:
    ඉඳල හිටලා නාන්න වතුර නං දානවා :P


    :):)Any way Good Post machang....!:):)
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද
    නැකැත් රාල;16317258 said:
    මේ වෙලාව් ඕක මතක් කරලා දුන්නට බොහොම ස්තූතියි සහෝ.. රෙප් +
    වෘක්ෂවන්දනාව යල්පැන ගිය එකක් කියලා තර්ක කර කර ඉන්නෙ නැතුව හිතට කරදරයක් ආව වෙලාවකට බෝධිය යට ටික වෙලාවක් ඉන්නකොට ලොකු සැනසීමක් දැනෙන්නේ.. ඔයාල දන්නවද අටවිසි බුදුරජානන් වහන්සේලා බුදු වුන බෝධින් වහන්සෙලා 28 දෙනාම ආර්ද්‍රතාවයෙන් වැඩි ගස්.. ඔය කොයි ගහක් යට හිටියත් හිත තැම්පත් කරගන්න පහසුයි..

    බෝ ගසේ සෙවනේ ඉන්න කොට හිතට පුදුම සැහැල්ලුවක් එන්නේ
     
    • Like
    Reactions: windows7