හිතේ කරදරයක් ආවම කරන දේවල් ටිකක්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට ආගම දහම, බෝ කොළේ, බුදු පිළිමේ මතක් වෙන්නේ කෙළ වෙච්ච දාට විතරයි. අනික් දවස් වලට ආතල් එකේ ඉන්නවා. මම නම් කියන්නේ නියම බෞද්ධයෙ හැටියට ආගම අදහනවනම් ඔය වගේ කරදර ආවම අමුතුවෙන් දෙයක් කරන්න ඕනේ නෑ.මොකද අට ලෝ දහමේ එකක්නේ මේක කියලා ඒ දෙස උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න පුලුවන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට ආගම දහම, බෝ කොළේ, බුදු පිළිමේ මතක් වෙන්නේ කෙළ වෙච්ච දාට විතරයි. අනික් දවස් වලට ආතල් එකේ ඉන්නවා. මම නම් කියන්නේ නියම බෞද්ධයෙ හැටියට ආගම අදහනවනම් ඔය වගේ කරදර ආවම අමුතුවෙන් දෙයක් කරන්න ඕනේ නෑ.මොකද අට ලෝ දහමේ එකක්නේ මේක කියලා ඒ දෙස උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න පුලුවන්.

    :)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,291
    4,415
    113
    ඇයි එන්නද