හිතේ කිලුටක් නැහැ...
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ...
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියෝවක් නෑ....
තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුලක් නෑ...
සිනහ වෙන්නට වරම් නොලදත්
සිතේ කිලුටක් නෑ....
අතීතය සිහිනයක්...
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ...
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ...
අතීතය සිහිනයක්...
හඩ: කරුණාරත්න දිවුල්ගනේ
පද: පල්ලේගම හේමරතන හිමි
නද: නාලක අංජන කුමාර
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ...
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියෝවක් නෑ....
තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුලක් නෑ...
සිනහ වෙන්නට වරම් නොලදත්
සිතේ කිලුටක් නෑ....
අතීතය සිහිනයක්...
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ...
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ...
අතීතය සිහිනයක්...
හඩ: කරුණාරත්න දිවුල්ගනේ
පද: පල්ලේගම හේමරතන හිමි
නද: නාලක අංජන කුමාර
වෙලා තියෙන වෙලාවක ගිහින් බලන්න...