උඹ හරි මචෝ.. කාලයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා.. උන දේ උනා මචන්.. ඉස්සරහට වෙන්න තියෙන දේ අපි හදාගන්න ඕනේ මචන්.. 


තමන්ගෙ අම්ම විතරයි ගෑනියෙක් හැටියට කොන්දේසි විරහිතව තමන්ට ආදරේ කරන්න ඉන්නේ. ඒ නිසා වෙන ගෑනුන්ගෙන් ඒ වටිනා දේ බලාපොරොත්තු වෙන එක තමා අවුල



wadak na e gananam katha karala ...math love karala marry kala 4 years paul kewa eyata denna thibba uparima sepa dunna mata puluwan widihata puluwan hema deyakma kala eth anithimedi eyta mata pitu pewa wena kenek ekka affair ekak thibila mattu wela divorce una ban..jiwithe kiyanne hari puduma deyak..e wechcha dewal mathak weddi thawamath mata hitha ganna ba ai mata mehema deyak une kiyala...



Grate machan....ඔව්වා ඔහොම තමයි බං. ජීවිතේ කවදා හරි තැනකට ගිහින් ආපස්සට හැරිලා බලද්දි හිතට සතුටු වෙන්න පුලුවන් වෙන්නේ ඔය අමිහිරි මතකයන් තමයි බං. හැබැයි එදාට උඹ උඹේ ගමන ගිහින් තියෙන්න ඕනේ.
මේ සිදුවීම නිසා උඹේ ජීවිතේ නාස්ති කරගන්නේ නැතිව.
නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන්..
හොදට දින පතා නෑම..
ලිංගික ප්රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම..
යට ඇදුම් දිනපතා සේදීම.. අව්වේ වියලීම.. නිසි කලට මාරු කිරීම..
අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම..
අන් අයගේ ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම..
එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ..
ඕක සුව කරන්න බැහැ සහෝ..ඔබට නිවන් සුව..
