hahhahaha ,, ඔය කුනු වැඩේම මට එකෙක් fb එකේ කරල තිබුන බන් මගෙ හද්ද පරන photo එකකට cmnt එකක් දාල ආයෙ අව්ස්සල අරන් ,, මෙලෝ රහක් නැති 4ටෝ එකක්
බුකියෙ කොමෙන්ට් කලාට බම්ප් වෙන්නෙ නැහැනේ බං මේ වගේ..
අනිත් උන් newsfeed එකට එනකොට උඩින්ම තීනව xxxxxxx commented on xxxxxx photo කීල ,, ඒපාර උනුත් like කරල cmnt කරගමන් .................... සදා සොත්ති![]()
![]()







ඔබට නිවන් සුව..
lol , kolavari උබේ පරන ත්රෙඩ් එකක් ආයෙ ඇදල අරන් නේද??![]()
" Me Girlge Name eka Dannawada?"
![]()
![]()
![]()


ආයේ අතේ ගැහුවා ඒක බලන්...වෙන මොනවා කරන්නද 

ආයේ අතේ ගැහුවා ඒක බලන්...වෙන මොනවා කරන්නද
සහෝ, සයිට් එක ඇතුලත දාන හැම වචනයක් ගැනම ස්වයං විවේචනයක යෙදිල පලකරන්න.. ආවට ගියාට දාන්න එපා. බෑන් කරන්න සිදු වෙයි..
එලකිරි.කොම්




ඌ ස්වයං විවේචනය කරන්න ගිහින් තමා ස්වයං විංදනය වෙලා තියෙන්නෙ..
උක්ත සටහන පාඨකයාට සරලව දක්වන්න.
එලකිරි.කොම් වෙනුවට
[/CENTER]

තමන්ට තමන් තරම් පිට එකෙක් කොහොමත් ආදරේ කරන්නෑ තමා යකෝ.. ඕක උඹට මෙච්චර කල් නොතේරිච්ච එකනේ දුක.. චැහ්..



hemita hitha hadaganin godak aya oya wge dewal widala tiyanawa mchn.... wirahawath jiwithe 1 parak hari widala tyenna oneluene..... hitha hoda knkta wrdinne na mchn.... kela wela kelawela hari dawasaka hariyanawa...... duk wenna epa mchn.....hemita hitha hadaganin godak aya oya wge dewal widala tiyanawa mchn.... wirahawath jiwithe 1 parak hari widala tyenna oneluene..... hitha hoda knkta wrdinne na mchn.... kela wela kelawela hari dawasaka hariyanawa......
මොකෙක්වත් ආදරේ නෑ බං තමන්ට තමන් තරම්..

සහෝ, සයිට් එක ඇතුලත දාන හැම වචනයක් ගැනම ස්වයං විවේචනයක යෙදිල පලකරන්න.. ආවට ගියාට දාන්න එපා. බෑන් කරන්න සිදු වෙයි..
එලකිරි.කොම්

හෙට නම් උදේම ඕක බීල එළකිරි වරෙන්...නැත්තම් හෙටත් ඇවිත් විකාර කියෝ කියෝ ඉදියි 

