හිතේ දුකට මේකෙ දැම්මෙ බන්..
මචන්ලා මේකයි සිද්දිය...සේරටම කලින් කියන්න ඕනෙ මෙ කියන දේ උබලට මෙලෝ වැඩකට නැතුව ඇති....ඒත් මම මේ කොටන්නෙ මගේ හිතේ තියෙන දුක අඩු කරගන්න බන්...
මම රට ආවා මීට අවුරුදු පහකට කලින්.. .ඔතනදි මට අයියා කෙනෙක් සෙට් උනා මාත් එක්කම එකට වෑඩ කරපු.. මචන්ලා උබලට කියන්න ඌ මට මගේම අයියාටත් වැඩිය ෆිට් උනා.. මම මාර විදිහට ෆිට් උනා.. අපි දෙන්නා එකම රූම් එකේ තමයි හිටියෙ එහෙමත් අවුරුදු 4ක් යනකන්,,(උබලාහිතන්න එපා කොලුකාරයො කියල,, මේ රටවල් වල හෙම තමයි.. තනි රූම් නෑ), උබලට කියන්න අපි දෙන්නගෙ ෆිට් එක කොච්චර හොදට තිබුනද කිව්වොත්න් වැඩ කරන තැන අනිත් උන් අපේ මූනටම කියනවා උබලා දෙන්නකෙ සහෝදරකම දැක්කහම ඉරිසියා හිතෙනවා කියලා... මොකද ඌට මොකක් හරි ප්‍රශ්නයක්නම් ඌට කලින් මම තමයි ලොක්කගෙන් උනත් ගේම ඉල්ලන්නෙ.ඒ හැම වෙලාවකම මූකිව්වෙ උබ නම් මගේම මල්ලිකෙනෙක් බන් උබව මම කවදාවත් අමතක කරන්නෙ නෑ මේ කරන උදව් වලට කියල....වැඩ කරනතැන හොල්ලගෙන හිටියෙ අපි දෙන්න,, අපි දෙන්න මොකක් හරි කිව්වොත් ලොක්කත් අනිවා අපිට සපෝට්..මිනිහගෙ හැම දුකකදිම සතුටකදිම මම තමයි ලගින් හිටියෙ බන්.. එක පාරක් මිනිහා කෙමිකල් වගයක් ඇහැට යවාගෙන සතියකො හොස්පිටල් එකේ හිටියා,,, මම දවස ගානෙ බත් උයාගෙන ගියා බන් බලන්න..ඊට පස්සෙ සතිතුනක් විතර ඇදේහිටියා,,,ඒදවස් වල මම තමයි මිනිහට බත් කවලා නාවලා, එලාම් එක පැය දෙකෙන් දෙකට තියලා මහ රෑ ඇහැට බෙහෙත් දැම්මෙ...ඔහොම අවුරුදු හතරක් ඉදලා අපි ගිය දෙසැම්බර් ලංකාවට ආවා වැකේශන්..ඇවිලා අපහු ගියෙ මචන්ලා අපි දෙන්නටම ප්‍රමෝශන් දෙකක් කන්ෆම් වෙලා තිබුනෙ ඒක නිසා,,,
ඔන්න ඔතනින් තමයි කතාව වෙනස් වෙන්නෙ,, ආපහු ආවට පස්සෙ මිනිහට සෙට් උනා පිලිපීන් කෙල්ලෙක්.. කෙල්ලෙක් කිව්වට අවුරුදු 33 ක ලමයි දෙන්නෙක්( ලොකු කෙල්ල අවු:13,, පොඩි පුතා අවු 08 යි) ඉන්න ගෑනියෙක්,,ඒ සෙට් උනාට පස්සෙ මිනිහා හෙන ලොකු බොරුවක් කියලා වෙන රූම් එකකට ගියා ඒකි එක්ක...,ඒ වේසි මූට හොදට සැප දීලා මුගෙ කරේ එල්ලුනා,,,ඔන්න ඊට පස්සෙ තමයි මිනිහා වෙනස් වෙන්න ගත්තෙ,,, මට පැලෙන්න බොරුකියන්න ගත්තා මේකි නිසා,,,වැඩ කරන තැන ලොක්කට හතර වටෙන් මගේ ගැන කම්පේල්න් එන්න ගත්තා,,, හේතුවක් නැතුවම,, ඒ වෙලාවල් වල මම බොක්ක කියලා හිතපු අයියා මගේ සප් එකට ඇති කියලා බලද්දි මිනිහ ලොවෙත් නෑ බන්.. මම තනියම,,, එහෙම කියලා ඇරියේනෑ... තනියම ගේම ඉල්ලලා සේරම ප්‍රශ්න ටික ගොඩ දාගත්තා,,,(පස්සෙ මම හොයාගත්තා අර වේසි තමයි මම ගැන බොරු කියලා තිබුනෙ කියලා,, මොකද ඒකිය ඕන උනා අපි දෙන්නගෙ ෆිට් එක කඩන්න) අන්තිමට ඔය සීන් නිසා මගේ ප්‍රමෝශන් එක මේ දෙසැම්බර් වෙනක කල්ගියා අර අයියට අගෝස්තු සෙට් උනා,, ඒක මට කිසිම අව්ලක් නෙමෙයි බන්.. මට පට්ට සතුටුයි මිනිහට හරිගිය එකට,, මොකද මගේ හිතේ කුහකකම නෑ...මට දුක බන් මිනිහා මට බොරු කියලා මාව හලපු එක.. මේ මාසෙ මිනිහගේ පඩිත් වැඩි උනා.. ඒකත් මට හැංගුවා,, මට කිව්වා ලබන පෙබරවාරි තමයි පඩි වැඩිවෙන්නෙ කියලා...පස්සෙ බලද්දි අර ගෑනි ඒකිගෙ ලමයි දෙන්නට සල්ලි යවලා,, මට කෙලින්ම කිව්වනම් මල්ලි උබ මට කරදරයක් දැන්,, මගේ පාඩුවෙ ඉන්න දියන් කියලා මට දුක්ක් නෑ බන්,,, මට බොරුව පෙන්නන්නම බෑ... මට පට්ට දුකයි බන්... උබලට කියන්න මම මේ ටයිප් කරන අතරෙ මගේ ඇස් වලින් කඳුලු බේරෙනවා,,,යකෝ කෙල්ලෙක් නිසාවත් මම මෙච්චර දුක් වෙලා නෑ...මට දැන් මෙහෙ ඉන්න කිසිම ෆිට් එකක් නෑ..මම ජොබ් එකෙන් අයින් වෙලා ලංකාවට එනවා දෙසැම්බර්..උබලා හිතනවද දන්නෙ නෑ මම ඌට කෙල්ලෙක් සෙට් උන නිසා කියවනවා කියලා,,, නෑ මචන් මට ඒක අව්ලක් නෑ... මොකද මටත් ඉන්නවා ලසනම ලස්සන කෙල්ලෙක්..
අනිත් එක ඒකි ටීච කෙනෙක් ,,
අර වේසිට වගේ වටේ ගිහින් ලමයි එහෙම නෑ...මට අප්සට් බන් එක බඩවැල කඩන් ආපු සහෝදරයා වගේ හිටපු බොක්ක මෙහෙම වෙනස් උන එකට....
හිතේ දුකට මේකෙ දැම්මෙ බන්.. මොකද මට මේවා ගෙදරට කියන්නත් බෑ... අපි දෙන්නගෙම ගෙවල් වලින් තාම හිතන් ඉන්නෙ අපි දෙන්නාතාම එකට ඉන්නෙ කියලා...

Last edited:

උඹටම තමයි උඹේ ප්‍රස්නෙ විසඳගන්න වෙන්නෙ.. උඹනෙ දන්නෙ situation එක මොන වගේද කියල, 