හිතේ දුකට මේකෙ දැම්මෙ බන්..

Angry Birds

Member
Apr 26, 2012
285
107
0
හිතේ දුකට මේකෙ දැම්මෙ බන්..

මචන්ලා මේකයි සිද්දිය...සේරටම කලින් කියන්න ඕනෙ මෙ කියන දේ උබලට මෙලෝ වැඩකට නැතුව ඇති....ඒත් මම මේ කොටන්නෙ මගේ හිතේ තියෙන දුක අඩු කරගන්න බන්...

මම රට ආවා මීට අවුරුදු පහකට කලින්.. .ඔතනදි මට අයියා කෙනෙක් සෙට් උනා මාත් එක්කම එකට වෑඩ කරපු.. මචන්ලා උබලට කියන්න ඌ මට මගේම අයියාටත් වැඩිය ‍ෆිට් උනා.. මම මාර විදිහට ‍ෆිට් උනා.. අපි දෙන්නා එකම රූම් එකේ තමයි හිටියෙ එහෙමත් අවුරුදු 4ක් යනකන්,,(උබලාහිතන්න එපා කොලුකාරයො කියල,, මේ රටවල් වල හෙම තමයි.. තනි රූම් නෑ), උබලට කියන්න අපි දෙන්නගෙ ‍ෆිට් එක කොච්චර හොදට තිබුනද කිව්වොත්න් වැඩ කරන තැන අනිත් උන් අපේ මූනටම කියනවා උබලා දෙන්නකෙ සහෝදරකම දැක්කහම ඉරිසියා හිතෙනවා කියලා... මොකද ඌට මොකක් හරි ප්‍රශ්නයක්නම් ඌට කලින් මම තමයි ලොක්කගෙන් උනත් ගේම ඉල්ලන්නෙ.ඒ හැම වෙලාවකම මූකිව්වෙ උබ නම් මගේම මල්ලිකෙනෙක් බන් උබව මම කවදාවත් අමතක කරන්නෙ නෑ මේ කරන උදව් වලට කියල....වැඩ කරනතැන හොල්ලගෙන හිටියෙ අපි දෙන්න,, අපි දෙන්න මොකක් හරි කිව්වොත් ලොක්කත් අනිවා අපිට සපෝට්..මිනිහගෙ හැම දුකකදිම සතුටකදිම මම තමයි ලගින් හිටියෙ බන්.. එක පාරක් මිනිහා කෙමිකල් වගයක් ඇහැට යවාගෙන සතියකො හොස්පිටල් එකේ හිටියා,,, මම දවස ගානෙ බත් උයාගෙන ගියා බන් බලන්න..ඊට පස්සෙ සතිතුනක් විතර ඇදේහිටියා,,,ඒදවස් වල මම තමයි මිනිහට බත් කවලා නාවලා, එලාම් එක පැය දෙකෙන් දෙකට තියලා මහ රෑ ඇහැට බෙහෙත් දැම්මෙ...ඔහොම අවුරුදු හතරක් ඉදලා අපි ගිය දෙසැම්බර් ලංකාවට ආවා වැකේශන්..ඇවිලා අපහු ගියෙ මචන්ලා අපි දෙන්නටම ප්‍රමෝශන් දෙකක් කන්ෆම් වෙලා තිබුනෙ ඒක නිසා,,,

ඔන්න ඔතනින් තමයි කතාව වෙනස් වෙන්නෙ,, ආපහු ආවට පස්සෙ මිනිහට සෙට් උනා පිලිපීන් කෙල්ලෙක්.. කෙල්ලෙක් කිව්වට අවුරුදු 33 ක ලමයි දෙන්නෙක්( ලොකු කෙල්ල අවු:13,, පොඩි පුතා අවු 08 යි) ඉන්න ගෑනියෙක්,,ඒ සෙට් උනාට පස්සෙ මිනිහා හෙන ලොකු බොරුවක් කියලා වෙන රූම් එකකට ගියා ඒකි එක්ක...,ඒ වේසි මූට හොදට සැප දීලා මුගෙ කරේ එල්ලුනා,,,ඔන්න ඊට පස්සෙ තමයි මිනිහා වෙනස් වෙන්න ගත්තෙ,,, මට පැලෙන්න බොරුකියන්න ගත්තා මේකි නිසා,,,වැඩ කරන තැන ලොක්කට හතර වටෙන් මගේ ගැන කම්පේල්න් එන්න ගත්තා,,, හේතුවක් නැතුවම,, ඒ වෙලාවල් වල මම බොක්ක කියලා හිතපු අයියා මගේ සප් එකට ඇති කියලා බලද්දි මිනිහ ලොවෙත් නෑ බන්.. මම තනියම,,, එහෙම කියලා ඇරියේනෑ... තනියම ගේම ඉල්ලලා සේරම ප්‍රශ්න ටික ගොඩ දාගත්තා,,,(පස්සෙ මම හොයාගත්තා අර වේසි තමයි මම ගැන බොරු කියලා තිබුනෙ කියලා,, මොකද ඒකිය ඕන උනා අපි දෙන්නගෙ ‍ෆිට් එක කඩන්න) අන්තිමට ඔය සීන් නිසා මගේ ප්‍රමෝශන් එක මේ දෙසැම්බර් වෙනක කල්ගියා අර අයියට අගෝස්තු සෙට් උනා,, ඒක මට කිසිම අව්ලක් නෙමෙයි බන්.. මට පට්ට සතු‍ටුයි මිනිහට හරිගිය එකට,, මොකද මගේ හිතේ කුහකකම නෑ...මට දුක බන් මිනිහා මට බොරු කියලා මාව හලපු එක.. මේ මාසෙ මිනිහගේ පඩිත් වැඩි උනා.. ඒකත් මට හැංගුවා,, මට කිව්වා ලබන පෙබරවාරි තමයි පඩි වැඩිවෙන්නෙ කියලා...පස්සෙ බලද්දි අර ගෑනි ඒකිගෙ ලමයි දෙන්නට සල්ලි යවලා,, මට කෙලින්ම කිව්වනම් මල්ලි උබ මට කරදරයක් දැන්,, මගේ පාඩුවෙ ඉන්න දියන් කියලා මට දුක්ක් නෑ බන්,,, මට බොරුව පෙන්නන්නම බෑ... මට පට්ට දුකයි බන්... උබලට කියන්න මම මේ ටයිප් කරන අතරෙ මගේ ඇස් වලින් කඳුලු බේරෙනවා,,,යකෝ කෙල්ලෙක් නිසාවත් මම මෙච්චර දුක් වෙලා නෑ...මට දැන් මෙහෙ ඉන්න කිසිම ‍ෆිට් එකක් නෑ..මම ජොබ් එකෙන් අයින් වෙලා ලංකාවට එනවා දෙසැම්බර්..
උබලා හිතනවද දන්නෙ නෑ මම ඌට කෙල්ලෙක් සෙට් උන නිසා කියවනවා කියලා,,, නෑ මචන් මට ඒක අව්ලක් නෑ... මොකද මටත් ඉන්නවා ලසනම ලස්සන කෙල්ලෙක්..:):) අනිත් එක ඒකි ටීච කෙනෙක් ,,
9.gif
අර වේසිට වගේ වටේ ගිහින් ලමයි එහෙම නෑ...මට අප්සට් බන් එක බඩවැල කඩන් ආපු සහෝදරයා වගේ හිටපු බොක්ක මෙහෙම වෙනස් උන එකට....

හිතේ දුකට මේකෙ දැම්මෙ බන්.. මොකද මට මේවා ගෙදරට කියන්නත් බෑ... අපි දෙන්නගෙම ගෙවල් වලින් තාම හිතන් ඉන්නෙ අපි දෙන්නාතාම එකට ඉන්නෙ කියලා...

Last edited:

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    uben salli mokuth maatiya gahuwe naththan, uba ube paaduwe idapn,
    uta kiyalath life ekak thiyanawane

    ubath maara ekek thama :lol:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    පිස්සුද මචෝ ආපහු එන්න.. කරන ජොබ් එක මොන මගුලක් හින්ද වත් අත අරින්න එපා, ඒත් උඹට වැඩ කරන තැන තවමත් ප්‍රශ්න ද? ඔය වගේ දේවල් වෙනව ගොඩක් උන්ට... ගෑනු හින්ද :no: උඹටම තමයි උඹේ ප්‍රස්නෙ විසඳගන්න වෙන්නෙ.. උඹනෙ දන්නෙ situation එක මොන වගේද කියල,
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63

    උට පේන්න වැඩ කරපං යකෝ... උට අවුලක් නැත්තම් උඹටත් මොකද? උඹත් ලස්සන සූටි කෙල්ලෙක් දාගෙම ඌ ඉස්සරහින් එක්කං පලයං ;)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔවා ගනන් ගන්න එපා මචන්.. උබ හිහ හොදින් කලානම් එච්චරයි. පාඩමක් ඉගෙන ගත්තා කියලා හිතපන්. ඔය වගේ කතාවක් මටත් තියෙනවා. ජොබ් කරනකොට.. උබ දැන් දුක් වෙන්න එපා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.

    ඌව මූණට හම්බෙන එකම හේතුව ඒකනම් ජොබ් එකෙන් අයින් වෙන්න එපා. උඹට ප්‍රමෝෂන් එකකුත් හම්බවෙලා නේ. ඒ කියන්නේ උඹට ඔතනින් තව ඉස්සරහට යන්න පුලුවන් කියන එකනේ.

    බලපන් ඌ කොච්චර මර උගුලකට අහු වෙලා තියෙන්නේ. උගේ ළමයි නොවන දෙන්නෙක්ට නේ දැන් කරගහන්න වෙලා තියෙන්නේ. අවුල ඒක ඌට තේරෙන්නේ නෑ. උඹ ඌට අනුකම්පා කරපන්. ජොබ් එක අතහරින්න එපා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    uta life ekak thiyenava thamai ban,, eka mata adala ne,, mata upset u mava boru kiyala halapu vidihata
    අනිත් එක මම උබට කියන්නේ. ඔන්ලයින් දැම්මට අවුලක් නැ. උබ කවුද කියන්න දන්නේ නැනේ. රියල් ලයිෆ් එකේ කාටවත් ඔක කියන්න එපා. මිනිස්සු මහා අමුතුයි. උබ ඔක කිව්වොත්, කොලුසීන් කියයි. අන්තිමට එහෙම කතා හැදෙනවා. බස් හොල්ට් එකක හිටපු කොල්ලෙක් දාගෙන ගිහින් මටත් ඔය වගේ එකක් ආවා.
     
    Angry Birds

    Member
    Apr 26, 2012
    285
    107
    0
    ඔවා ගනන් ගන්න එපා මචන්.. උබ හිහ හොදින් කලානම් එච්චරයි. පාඩමක් ඉගෙන ගත්තා කියලා හිතපන්. ඔය වගේ කතාවක් මටත් තියෙනවා. ජොබ් කරනකොට.. උබ දැන් දුක් වෙන්න එපා.
    mata duka ban bokka vage hitapu eka mehema karapu ekata.. awlak ne kohoma hari gema gahanava mama
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    තෝ ජොබ් එකෙන් අයින් වෙලා ලන්කාවට ආවා කියල උට පඩේකවත් ගානක් නැ බන්. අනික ඌ උගෙ ගැනිත් එක්ක හිනාවෙයි උඹට ඉදකින් පොන්නය කිය කිය. උඹ, උඹට කීයක් හරි ගම්බ කරගන්න තියන චාන්ස් එකත් නැති කරගෙන මෙහෙට ඇවිත් විරිත්තගෙන ඉන්නයි වෙන්නෙ. නිකන් ගොනෙක් වෙන්න එපා. ඉන්න තැන මාරුකරල ජොබ් එක හරියට කරපන් අරූව හලන්න බැරිනන් අතේ දුරින් තියාගෙන. ආය පුක දෙන්න යන්නෙ නැතිව. කාට උනත් ඕනවට වඩා කරන්න ගියාම අරිනව තමයි.
     
    Angry Birds

    Member
    Apr 26, 2012
    285
    107
    0
    අනිත් එක මම උබට කියන්නේ. ඔන්ලයින් දැම්මට අවුලක් නැ. උබ කවුද කියන්න දන්නේ නැනේ. රියල් ලයිෆ් එකේ කාටවත් ඔක කියන්න එපා. මිනිස්සු මහා අමුතුයි. උබ ඔක කිව්වොත්, කොලුසීන් කියයි. අන්තිමට එහෙම කතා හැදෙනවා. බස් හොල්ට් එකක හිටපු කොල්ලෙක් දාගෙන ගිහින් මටත් ඔය වගේ එකක් ආවා.

    owban.. eka thamay... methana ehema kisima deyak ne ban.. uu mata magemaayya kenek vage hitiye,,, aththatama kivvoth mage eka kusa upan ayyata vediya mama muta fit una..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිත් එක මම උබට කියන්නේ. ඔන්ලයින් දැම්මට අවුලක් නැ. උබ කවුද කියන්න දන්නේ නැනේ. රියල් ලයිෆ් එකේ කාටවත් ඔක කියන්න එපා. මිනිස්සු මහා අමුතුයි. උබ ඔක කිව්වොත්, කොලුසීන් කියයි. අන්තිමට එහෙම කතා හැදෙනවා. බස් හොල්ට් එකක හිටපු කොල්ලෙක් දාගෙන ගිහින් මටත් ඔය වගේ එකක් ආවා.

    kellek dagena yana bea umbata. kollek puluwan. pau ara kella thama athanada danne nea :oo::dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    mata duka ban bokka vage hitapu eka mehema karapu ekata.. awlak ne kohoma hari gema gahanava mama
    මිනිස්සු ගැනු හින්දා වෙනස් වෙනවා බන්. ඌට කවදහරි තෙරෙවි. අපි නොදන්න පිලිප්පින් ගැනු. අන්තිමට ඌට හම්බ කරපු දේකුත් නැ ෆ්‍රෙන්ඩ්ශිප් එකත් නැ. උබ ආයේ ඔකා ව්දගෙන ආවොත් අයේ පැත්ත බලන්න එපා.
     
    Angry Birds

    Member
    Apr 26, 2012
    285
    107
    0
    තෝ ජොබ් එකෙන් අයින් වෙලා ලන්කාවට ආවා කියල උට පඩේකවත් ගානක් නැ බන්. අනික ඌ උගෙ ගැනිත් එක්ක හිනාවෙයි උඹට ඉදකින් පොන්නය කිය කිය. උඹ, උඹට කීයක් හරි ගම්බ කරගන්න තියන චාන්ස් එකත් නැති කරගෙන මෙහෙට ඇවිත් විරිත්තගෙන ඉන්නයි වෙන්නෙ. නිකන් ගොනෙක් වෙන්න එපා. ඉන්න තැන මාරුකරල ජොබ් එක හරියට කරපන් අරූව හලන්න බැරිනන් අතේ දුරින් තියාගෙන. ආය පුක දෙන්න යන්නෙ නැතිව. කාට උනත් ඕනවට වඩා කරන්න ගියාම අරිනව තමයි.

    ow ban ekaaththa,,, uta karadarayak una eka velavakavath oya ekekvath hitiye ne u laga... den ithin awlak ne,,,, mama hoda padamak igena gaththa meken
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    kellek dagena yana bea umbata. kollek puluwan. pau ara kella thama athanada danne nea :oo::dull:
    කෙල්ලො දාන් යනව මචන් අදුරන උන්ව. අදුරන්නේ නැති ගැනු නම් උට්ටේ රත්තරන් කිව්වත් දාන් යන්නෙ නැ බන්. බයයි. (ගෙදර ගැනිට බයයි ). කොල්ලො නම් කේස් නැ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    owban.. eka thamay... methana ehema kisima deyak ne ban.. uu mata magemaayya kenek vage hitiye,,, aththatama kivvoth mage eka kusa upan ayyata vediya mama muta fit una..
    එහෙම තමා බන්. ඌට වාසනාව නැ. ඒකයි.. උබ උබේ ලයිෆ් එක කෙලොගන්න එපා ඔක නිසා.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ආහු එන්න එපා හුත්තො. ඌට හුකා ගන්න කියපන්. තෝ ආයෙ ලංකාවට ආවොත් මරනව කැරියව.