හිතේ දුකට මේකෙ දැම්මෙ බන්..

Angry Birds

Member
Apr 26, 2012
285
107
0
මට පේන්නෙ ඌ නෙවෙයි උඹ කොලු කාරයෙක්ද කොහෙද

මටත් පේන්නේ කොලු සීන් එකක් තියනවා මේකේ..මේ ත්‍රෙඩ් එක දාපු එකා අඩන විදියෙන්ම කියන්න පුලුවන්..මොකක්ද බන් ඔච්චර..
උබලා හිතනවද දන්නෙ නෑ මම ඌට කෙල්ලෙක් සෙට් උන නිසා කියවනවා කියලා,,, නෑ මචන් මට ඒක අව්ලක් නෑ... මොකද මටත් ඉන්නවා ලසනම ලස්සන කෙල්ලෙක්..:):) අනිත් එක ඒකි ටීච කෙනෙක් ,,
9.gif
අර වේසිට වගේ වටේ ගිහින් ලමයි එහෙම නෑ...:lol::lol::lol:මට අප්සට් බන් එක බඩවැල කඩන් ආපු සහෝදරයා වගේ හිටපු බොක්ක මෙහෙම වෙනස් උන එකට...
 
patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    එක වරක් ඔබ‍ට මා එපා නම්......
    සියදහස් වාරයක් මට එපා ඔබ... මට එපා......
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    අනේ ගොනෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරිව ,ගැනියෙක් වගේ ප්‍රස්න වලින් පැනල යන්න එපා.ගේම ගහ ගෙන ඉදපන්........
    එහෙනම් අහගනින් මගේ කතාව .................
    මම තාමත් ඉන්නේ රට ......දැනට අව්රුදු 03 කට ඉස්සෙල්ල මමත් උඩම තමඊ හිටියේ රටවල් 05 උන් එක්ක ගේම ගහගෙන ......ඔය ඉන්න අතරේ මගේ අය්යා කිව්වා අපේ ගෙවල් ගාවම එකෙක් ඌට විසිට් විසා එකක් ගහන්න එයාගේ අක්කලා නෑයෝ ඔක්කම ඉන්නවා ජොබක් ඒ අ ය හොයල දෙයි කියලා .මොකද ඉන්න ගේ පවා උගස් තියල තියෙන්න කියල මුත් ඉස්සර රට ගිහින් කඩ දාගෙන ලොකුවට ඉන්නකොට මව දැක්කම කට කොනින් විතරක් හිනාවෙන එකෙක්..................ඉතින් මම මගේ සල්ලි වලින් විසිට් ගහලා ගෙන්නුවා ...............මුට ඉන්න තැනක් ඕනෙනේ ඉතින් මගේ කාමරේ එකාටත් කියල කොම්පැනියට හොරෙන් ඇදක් එහෙම දාලා දවස් 40 කන්න බොන්න දීල තියාගත්ත ..........දැන් උන්ගේ එක කුස උපන් අක්කලා ,මල්ලිලා ,නෑයෝ ෆොන් උස්සන්නේ නැහැ බොරු කියනවා මෙහෙට එන්න කියල යනකොට උන් නැහැ .මම තමඊ ටැක්සි වලින් ගිහින් දවස් ගණන් කොම්පැනියට වංගු ගහල ජොබ් හොයන්නේ ..............ඔන්න දවස් 40 ඉවර වෙලා ජොබ් නැහැ නෑයෝ නැහැ ........ආපහු ලංකාවට යනවා එතකොට මගේ විසිදාහක් නයට ඉල්ලන් යන්නේ ........................අපිටත් මාර අප්සට් අපි දන්නවනේ මුගේ තත්වේ .......................මාස 03 විතර යනකොට .එක කොම්පැනි මිටින් එකකදී මම කිව්වා අපි මෙහෙම මැෂින් එකක් ගමු කියලා වැඩේ සෙට් ...................ඒ අතරම අර ලංකාවට ගිය එකට කිව්වා උඹට රස්සාවක් සෙට් කරනවා අපි කියන විදියට වැඩේ කරපන් කියල සතියක් අපි යාලුවෙක් ඉන්න ෆැක්ටරි එකක ට්‍රේණින් කරලා සීවී හදල හොර සෙටිෆිකෙට් ගහලා රු 1,15000 දාහකට රස්සාවකට ගෙන්නුවා ...........ඊට පස්සේ සතියක් හිටියේ කෑම්ප් වල ඉතින් අඩනවා ඉන්න අමාරුයි කියල ...............ඔය ඉන්න තැනට ගන්න කියල එතකොට බංගලි සෙට් එකක් හිටිය රූම් එකකට ගේම දීල උන්ව වෙන තැනකට ට්‍රාන්ස් කරලා අපේ ලගට ගත්ත ........................දැන් වැඩ මු මොකද්ද මට කිව්වේ දන්නවද ? මම බෙල්ලේ වැල දාගන තත්වේ හිටියේ " ඔය තමඊ නුදුටු දෙවියා " කියලා ඊට පස්සේ මමම උපදෙස් දීල ගේ උගස් කරපු තැන පොලිය 1% අඩු කරා .........ඔන්න අය්යා ටික ටික පොර වෙන්න බලනවා දැන් මගේ 80000 නය දෙන්නෙත් මාසෙට 10000 ගානේ ................ඔය අතරේ මුන්ගේ කාමර මාරුකරන තත්වයක් ආව ..............මට ආරංචි උන මු කියලා ,මම ගේම ගහනවා ,මට සතේට ගණන් බේරුවා කියලා , මට ආරංචි වෙනවා මම ගිහිල්ලා අහනවා එතකොට මු නැහැ කියනවා .............දැන් මුට මුගේ ගෙදර උන්ට ලැජ්ජ හිතෙනවා මම ගත්ත කියන්න .......................ඔය අතරේ මු වැකේෂන් යනවා ...................මම දෙනවා මගේ පුතාට දෙන්න කියලා බදු ටිකක් චීස් , දෙලුන් ගෙඩි 06 .................මොකද කරන්නේ මගේ ටිකක් අරන් ගිහින් , තවත් උන්ගේ බඩු අරගෙන .මගේ චීස් , දෙලුන් ගෙඩි 06 දාල යනවා ............ඒ විතරක් නෙමේ නිකමටවත් මගේ ගෙවල් පැත්තේ ගියේ නැහැ ......................ගෙදර ගැනී ළමයි අපිට මුණ දෙන්න නැහැ .................මම කියපුව අහපු නිසා මට ඇනෙන්න පොස්ට් දානවා ..................පස්සේ කාලෙක මාව කොම්පැනි එකෙන් පහලට වැටෙනවා දැනට පවර්ස් නැහැ ......................දැන් අරූ තවත් ලංකාවේම වුන් එක්ක සෙට් වෙලා මට ගේම ගහනවා උනුත් මම වැඩ උගන්නපු උන් ..................කොහොම සනීපයක් මට තියෙනවද ?................කොහොමද දැන් මට සැප ?..............................එත් යකෝ තාම ගේම ගහගෙන තනියෙන් කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවා ..............එහෙම තමඊ ඉන්න ඕනේ නැත්නම් උන් දිනුම්................පෙන්නපන් උන්ට උඹල දිනලත් පැරදි කියල..................මම පැරදිලත් දිනුම් කියල.................ජය වේවා ......................මම වගේ වෙයන්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    pissuda bn uba job ekekn ayin wenna epa uba wage ewwo thamai mchn niyama yaluwo ekenam mage jwitha kaelatama uba wage ehema yaluwek matawath indala nh ubata kawada hari dwasaka hariyawi

    minissu godak athmarthakamee bn uba puduma wenna epa ube yaluwa ubawa marala dammath mokada ea minissunge hati wasiyata oni deyak ada kale uba duk nowi ube wade karaganin natnam uba anatha wei ehema wunoth ubata ubawath nah good luck
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ohoma thama bn jiwithe api bokkenma udaw karana ewun thamay apita kelwanne. uba genath hithapan . mata hithenne uba godak sanweedi . ubata anith ayata hondak karanna harima asay aeth ehema karalath ubata boruwak karana bawa dhenenakota marama wedanawak denenne . ae kena ubata karapu dhe weradi me athmedima eya widawayi eka. ekama me dhe uba idiriyata waren uba wenuwen. uabth wishala weraddak kala ae dhe thamay ube sebe watinakama dhunne hari kenata neme. ubata kalayak giya ae kena aduna ganna. mn hithanawa uba ubawama diriiganweemak karagena lankawata anne nethuwa ohe idalama job 1kath hondata karala ubata hariyana supiri kellekuth hambela uba saarthakawa anagathayata muhunadhewi kiyala. iwasapan shakthiya ganna idiriya wenuwen. ubata suba pathanawa.

    :yes::yes::yes:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අනේ ගොනෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරිව ,ගැනියෙක් වගේ ප්‍රස්න වලින් පැනල යන්න එපා.ගේම ගහ ගෙන ඉදපන්........
    එහෙනම් අහගනින් මගේ කතාව .................
    මම තාමත් ඉන්නේ රට ......දැනට අව්රුදු 03 කට ඉස්සෙල්ල මමත් උඩම තමඊ හිටියේ රටවල් 05 උන් එක්ක ගේම ගහගෙන ......ඔය ඉන්න අතරේ මගේ අය්යා කිව්වා අපේ ගෙවල් ගාවම එකෙක් ඌට විසිට් විසා එකක් ගහන්න එයාගේ අක්කලා නෑයෝ ඔක්කම ඉන්නවා ජොබක් ඒ අ ය හොයල දෙයි කියලා .මොකද ඉන්න ගේ පවා උගස් තියල තියෙන්න කියල මුත් ඉස්සර රට ගිහින් කඩ දාගෙන ලොකුවට ඉන්නකොට මව දැක්කම කට කොනින් විතරක් හිනාවෙන එකෙක්..................ඉතින් මම මගේ සල්ලි වලින් විසිට් ගහලා ගෙන්නුවා ...............මුට ඉන්න තැනක් ඕනෙනේ ඉතින් මගේ කාමරේ එකාටත් කියල කොම්පැනියට හොරෙන් ඇදක් එහෙම දාලා දවස් 40 කන්න බොන්න දීල තියාගත්ත ..........දැන් උන්ගේ එක කුස උපන් අක්කලා ,මල්ලිලා ,නෑයෝ ෆොන් උස්සන්නේ නැහැ බොරු කියනවා මෙහෙට එන්න කියල යනකොට උන් නැහැ .මම තමඊ ටැක්සි වලින් ගිහින් දවස් ගණන් කොම්පැනියට වංගු ගහල ජොබ් හොයන්නේ ..............ඔන්න දවස් 40 ඉවර වෙලා ජොබ් නැහැ නෑයෝ නැහැ ........ආපහු ලංකාවට යනවා එතකොට මගේ විසිදාහක් නයට ඉල්ලන් යන්නේ ........................අපිටත් මාර අප්සට් අපි දන්නවනේ මුගේ තත්වේ .......................මාස 03 විතර යනකොට .එක කොම්පැනි මිටින් එකකදී මම කිව්වා අපි මෙහෙම මැෂින් එකක් ගමු කියලා වැඩේ සෙට් ...................ඒ අතරම අර ලංකාවට ගිය එකට කිව්වා උඹට රස්සාවක් සෙට් කරනවා අපි කියන විදියට වැඩේ කරපන් කියල සතියක් අපි යාලුවෙක් ඉන්න ෆැක්ටරි එකක ට්‍රේණින් කරලා සීවී හදල හොර සෙටිෆිකෙට් ගහලා රු 1,15000 දාහකට රස්සාවකට ගෙන්නුවා ...........ඊට පස්සේ සතියක් හිටියේ කෑම්ප් වල ඉතින් අඩනවා ඉන්න අමාරුයි කියල ...............ඔය ඉන්න තැනට ගන්න කියල එතකොට බංගලි සෙට් එකක් හිටිය රූම් එකකට ගේම දීල උන්ව වෙන තැනකට ට්‍රාන්ස් කරලා අපේ ලගට ගත්ත ........................දැන් වැඩ මු මොකද්ද මට කිව්වේ දන්නවද ? මම බෙල්ලේ වැල දාගන තත්වේ හිටියේ " ඔය තමඊ නුදුටු දෙවියා " කියලා ඊට පස්සේ මමම උපදෙස් දීල ගේ උගස් කරපු තැන පොලිය 1% අඩු කරා .........ඔන්න අය්යා ටික ටික පොර වෙන්න බලනවා දැන් මගේ 80000 නය දෙන්නෙත් මාසෙට 10000 ගානේ ................ඔය අතරේ මුන්ගේ කාමර මාරුකරන තත්වයක් ආව ..............මට ආරංචි උන මු කියලා ,මම ගේම ගහනවා ,මට සතේට ගණන් බේරුවා කියලා , මට ආරංචි වෙනවා මම ගිහිල්ලා අහනවා එතකොට මු නැහැ කියනවා .............දැන් මුට මුගේ ගෙදර උන්ට ලැජ්ජ හිතෙනවා මම ගත්ත කියන්න .......................ඔය අතරේ මු වැකේෂන් යනවා ...................මම දෙනවා මගේ පුතාට දෙන්න කියලා බදු ටිකක් චීස් , දෙලුන් ගෙඩි 06 .................මොකද කරන්නේ මගේ ටිකක් අරන් ගිහින් , තවත් උන්ගේ බඩු අරගෙන .මගේ චීස් , දෙලුන් ගෙඩි 06 දාල යනවා ............ඒ විතරක් නෙමේ නිකමටවත් මගේ ගෙවල් පැත්තේ ගියේ නැහැ ......................ගෙදර ගැනී ළමයි අපිට මුණ දෙන්න නැහැ .................මම කියපුව අහපු නිසා මට ඇනෙන්න පොස්ට් දානවා ..................පස්සේ කාලෙක මාව කොම්පැනි එකෙන් පහලට වැටෙනවා දැනට පවර්ස් නැහැ ......................දැන් අරූ තවත් ලංකාවේම වුන් එක්ක සෙට් වෙලා මට ගේම ගහනවා උනුත් මම වැඩ උගන්නපු උන් ..................කොහොම සනීපයක් මට තියෙනවද ?................කොහොමද දැන් මට සැප ?..............................එත් යකෝ තාම ගේම ගහගෙන තනියෙන් කකුල් දෙකෙන් හිටගෙන ඉන්නවා ..............එහෙම තමඊ ඉන්න ඕනේ නැත්නම් උන් දිනුම්................පෙන්නපන් උන්ට උඹල දිනලත් පැරදි කියල..................මම පැරදිලත් දිනුම් කියල.................ජය වේවා ......................මම වගේ වෙයන්

    Sri lanka is a shit hole where a bunch of 3rd class, unzivilized people lives. Don't worry ban. Kata kaloth 2500 culture eka. Tamange ekatama kapilla dana wesige puthala puthila tama 99%k inne. Ganan ganna epa ban.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    කෙල්ලො දාන් යනව මචන් අදුරන උන්ව. අදුරන්නේ නැති ගැනු නම් උට්ටේ රත්තරන් කිව්වත් දාන් යන්නෙ නැ බන්. බයයි. (ගෙදර ගැනිට බයයි ). කොල්ලො නම් කේස් නැ.

    Marry කරලා හිටියෙ නැත්තම් :rolleyes: