හිතේ දුකට ලිව්වේ - නැවතී මෙතෙකින්

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    හිතේ දුකට ලිව්වේ - නැවතී මෙතෙකින්

    [FONT=&quot]කසුන් කල්හාරගේ නැවතී මෙතෙකින් සින්දුව මෙච්චරකල් ඇහුවම දැනෙන හැගීමට වඩා මහා අමුතු මූසල හැගීමක් වගේ දෙයක් දැනෙන්න ගත්තා මට අහන්න ලැබුණු සිද්දියක් හින්දා. [/FONT]

    [FONT=&quot]මගේ සාහිත්‍ය හැකියාව නම් අන්තිමයි. පොඩිකාලෙත් විචාර ලියන්න ගියාම හෙනම අවුල්. එත් මට මුළුවන් විදිහට මට දැනුන දේ විස්තර කරන්න ගන්න පොඩි උත්සාහයක් මේ.[/FONT]

    [FONT=&quot]සින්දුව අහල නැති අය ඉන්නවනම් අහලම ඉන්න.[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මගේ හොදම යාලුවෙක් එක්ක ඊයේ මම සෙට්වුනා. ඌට හෙන අවුලක් තියෙනවා, මාත් එක්ක කතාකරන්න ඕන කිව්වා , ඒකයි සෙට් වුනේ. මිනිහ අවරුද්දක විතර ඉඳං කෙල්ලෙක්ට බොක්කෙන්ම ලව් කළා. උන් දෙන්නා හොඳට ගැලපෙනවා කියලයි මටනම් හිතුනේ. එත් හදිස්සියේම එක ප්‍රශ්නයක් හින්දා සම්බන්ධෙ නවත්තන්නයි හදන්නේ කියලා මූ මට කිව්වා. ඌ කියපු දේවල් එක්ක අද මේ සින්දුවත් ඇහුනට පස්සේ මට හිතුනා මේ සින්දුවෙන් කියන්නේ හරියටම ඌ මූනදීපු සිද්දිය ගැන නේද කියල .[/FONT]

    [FONT=&quot]“.....නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත ඔබේ රුව හිනැහෙනු මා දුටුවා[/FONT]
    [FONT=&quot]නොදනිම වාගේ ඒ රුව බොඳකර කඳුලක් නෙත තනියට නැගුනා[/FONT]
    [FONT=&quot]මතකද හැම රෑ පහන්වන තුරා පැතු පැතුම් කෙලි සිනා වදන්[/FONT]
    [FONT=&quot]දින ගෙවෙනා හැටි අප දැන හිටියා....”[/FONT]

    [FONT=&quot]ඊලග පේලිය තමයි ඇහෙද්දී තමයි මුලින්ම බොක්ක කූල් වෙලා යන්නේ. [/FONT]

    [FONT=&quot]“.....අද නුඹ කොහිදැයි සිත ඇසුවත්[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්[/FONT]
    [FONT=&quot]අද නුඹ කොහිදැයි සිත ඇසුවත්.....”[/FONT]

    [FONT=&quot]එකම දේ තුන්පාරක් අහනවා. එතකොට මහා හිස්කමක් වගේ දෙයක් හිතට දැනෙනවා. තව පදයක් අඩුයි වගේ දැනෙනවා.
    [/FONT]

    [FONT=&quot]නෑ...... එච්චරයි......
    [/FONT]

    [FONT=&quot]අද එයා කොහෙද? මේ මොහොතේ මොනවා කරනවා ඇත්ද....? ඉස්සර ලගින්ම හිටපු කෙනා, තමන් එක්ක අනාගතය සැලසුම් කරපු කෙනා අද කෝ......???[/FONT]

    [FONT=&quot]“....ඉරණම විසදී අප වෙන්කළ දා දෙගුරුන් හමුවේ සිත නිහඩයි[/FONT]
    [FONT=&quot]ඔබ මියැදෙන බව දැන දැන සිතකින් [/FONT]
    [FONT=&quot]නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්[/FONT]
    [FONT=&quot]නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්[/FONT]
    [FONT=&quot]නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්......”[/FONT]

    [FONT=&quot]දෙන්නම සම්බන්දෙ ගැන ගෙවල්වලට කිව්වා සති දෙකතුනකට කලින්. මගේ යාළුවගේ පවුලේ කට්ටියම කෙල්ලගේ ගෙදර ගිහිල්ලත් තිබ්බා. කේන්දර ගලපෙනවානම් කිසි අවුලක් නෑ කසාදෙ කරලදාමු කියල තමයි දෙපැත්තෙන්ම කියල තියෙන්නේ. මගේ යාළුවගේ අම්මල තාත්තල නම් එච්චරම කේන්දර විශ්වාස කරන්නේ නෑ. හැබැයි කෙල්ලගේ පැත්තෙන් නම් කේන්දරේ ඔලුව උඩ තියාගෙන ඉන්නේ. කෙල්ලයි කොල්ලයි දෙන්නම ලොකුවට කේන්දර පස්සේ පැන්නුවේ නැති වුනාට දෙන්නම ඒවා විශ්වාස කරනවා. කොහොමහරි තැන් දෙකතුනකින්ම බලල කියල මගේ යාළුවගේ කේන්දරේ කුජ 7 කියල. එතකොට බඳින කෙනා මැරෙනවලු. දෙන්නගේ කේන්දර දෙක තියෙන විදිහට කිසි දෙයක් කරලා ගොඩ දාන්න බෑලු. කෙල්ලගේ පැත්තෙන් හෙන කෙස් එකක් දාල.
    [/FONT]

    [FONT=&quot]කෙල්ලගේ දෙමවුපියොත් එක අතකින් සාධාරණයි. තමන්ගේ දුව අකාලයේ මැරෙනවා දකින්න මොන දෙමවුපියෝද කමතිවෙන්නේ. (කේන්දරවල ඇත්ත නැත්ත වෙනම දෙයක්)[/FONT]

    [FONT=&quot]මගේ යාළුවා කේන්දර ලොකුවට විශ්වාස කරන්නේ නැති වුනාට මාරඌට අප්සෙට් වැඩේට. එකක් කෙල්ලගේ අම්මල තාත්තල විරුද්ද එක. අනෙක තමයි කේන්දර කාරයෝ කියන විදිහට කෙල්ලට කරදරයක් වුනොත් මුළු ජීවිතකලේටම තමන් ගත්තු තීරණය හින්ද විඳවන්න වෙයි කියන එක. මූ කියපු එක දෙයක් මගේ බොක්කටම වැදුන.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]“අපි ඇත්තටම කාටහරි ආදරය කරනවානම් හැම තිස්සෙම කරන්න ඕන එයාව සතුටෙන් තියන්න. එයා සතුටෙන් ඉන්නේ එයාගේ ලෝකේ මම ඉන්නකොටද නැතිකොටද කියන එක නෙමෙයි වැදගත්. ආදරය කියන්න එයාව හැමදාම මගේ ලඟින් තියාගන්න එකට නෙමෙයි, ඒක ආදරය නෙමෙයි ආත්මාර්ථකාමීත්වය, ඒ හින්ද එයා කවුරුහරි එක්ක සතුටින් ඉන්නවනම් මට ඒ ඇති” [/FONT]

    [FONT=&quot]“....මා තුරුලට ගෙන සුරතල් කරනට අහිමි වුවත් මට සොඳුරු වරම්[/FONT]
    [FONT=&quot]අන්සතු උයනක උඹ හිනැහෙනයුරු[/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින් [/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින් [/FONT]
    [FONT=&quot]දැක තුටුවෙමි නැවතී මෙතෙකින්....”[/FONT]

    [FONT=&quot]
    [/FONT]
     
    • Like
    Reactions: djnick and ccmh

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    mage kellage kendare nisa mama marenawalu bn bandoth
    awurudu 5k hitiya yalu wela
    eth dan.... :( :(

    මොනවා කියන්නද කියල හිතාගන්න බෑ බන්. මමනම් කේන්දර පඩේකට ගණන්ගන්නේ නෑ. ඒත් ඕවා බොරුමයි කියලා ඔප්පු කරන්නත් බෑ. මගේ තව යාලුවෙක් (කෙල්ලෙක්) ලඟදි බැන්දා, උන්ටත් ඔය කුජ සීන් එක තිබ්බා. ඒත් මොනාද ජිල්මාට් වගයක් දාල ගොඩදාන්න පුළුවන් කියල කේන්දර කාරයෙක් කියලා.
    ඒත් හරියටම හරිද කියල දන්නේ නැති දෙයක් විශ්වාස කරලා ආදරේ කරන කෙනාව අතාරිනවා කියන දේ...... දන්නෑ බන්. මට තේරෙන්නේ නෑ
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ado meka matama liyapu thread1kda manda

    manda ke thread1 dapu kena magema yaluwekda keyala

    namuth methana thiyenne magema kathawa

    namuth thama wen une ne, namuth girl hemadama meka nawaththanna katha karana me gedarin akamathi nesa
    kendara gelapenne ne keyapu nesa mama than kihipayakinma baluwa, namuth e than walin keuwe hodai keyala, namuth eyalage ammala mama keyapu dewal weswasa kale ne,
    mama thawa thawath uthsaha karanawa karunna puluwan hema deyakma karanawa.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කස්ස ගේ සිංදුව නං බොක්ක පලං යන එකක්..........
    ඕව මහා පොදු අත්දැකීම් බං අපේ පරම්පරාවේ.............
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මොනවා කියන්නද කියල හිතාගන්න බෑ බන්. මමනම් කේන්දර පඩේකට ගණන්ගන්නේ නෑ. ඒත් ඕවා බොරුමයි කියලා ඔප්පු කරන්නත් බෑ. මගේ තව යාලුවෙක් (කෙල්ලෙක්) ලඟදි බැන්දා, උන්ටත් ඔය කුජ සීන් එක තිබ්බා. ඒත් මොනාද ජිල්මාට් වගයක් දාල ගොඩදාන්න පුළුවන් කියල කේන්දර කාරයෙක් කියලා.
    ඒත් හරියටම හරිද කියල දන්නේ නැති දෙයක් විශ්වාස කරලා ආදරේ කරන කෙනාව අතාරිනවා කියන දේ...... දන්නෑ බන්. මට තේරෙන්නේ නෑ

    oya dosha godak nathi karanna puluwan bn.eth godak aya hoyanne nehe owa gena :( :(
    mage kellage kendare nisa mama marenawalu kasada bandoth.awurudu 5k love kara bn.jeevithe hema deyakma plan kare eya ekkai.mata pissu wage macho.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mageth Kuja 7 ban.... mageth kella nathi une kendara galapenne na kiyala eyalage gedarin kiwuwama..... marry kaloth aniwa Kella within 1 yr mrenawa kiuwa... kendara balala sathiyayi.... kella maawa daala giya. ape gedara ayath oluwa uda thiyan inne keendara nam... mage nam adahasa marry karanne nathuwa inna.. cuz mata oya Love Subject eka epa wela inne athtahtama iuwoth.... :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිබුලගෙන් අහන්න

    ඕක ගන උවගේ කියන්න පුළුවන් එකක් මන් දැක්කේ නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කස්ස ගේ සිංදුව නං බොක්ක පලං යන එකක්..........
    ඕව මහා පොදු අත්දැකීම් බං අපේ පරම්පරාවේ.............

    ඔබතුමාගේ විවරණය දාන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආදරය කියන්න එයාව හැමදාම මගේ ලඟින් තියාගන්න එකට නෙමෙයි, ඒක ආදරය නෙමෙයි ආත්මාර්ථකාමීත්වය

    මන් නම් එකග නැහැ බන් මේකට
    ආදරේ අත්මාර්තකමි තමයි යකෝ
    දෙන්නට දෙන්න ආදරෙයි නම්
    මිනි සියක් මරලා හරි එකතුවෙන්න් ඕනි

    මන් හිතන විදියට
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    oya dosha godak nathi karanna puluwan bn.eth godak aya hoyanne nehe owa gena :( :(
    mage kellage kendare nisa mama marenawalu kasada bandoth.awurudu 5k love kara bn.jeevithe hema deyakma plan kare eya ekkai.mata pissu wage macho.
    awurudu 5k????? :shocked:shit ban.... awurudu 5 ta ubala kochchara adare karanna athida..... mama me 1.5 yr thibila sahenna windawala dan indala hitala manoo paarak gahanawa.still love her. but issara tharam dukak na... :cool: uba 5 yrs indala separate unaaama ammaboo kohoma daraa gathtahda manda..... :confused::confused::confused:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    අම්මට හුඩු, මම හිතුවේ ඔය කුජ සීන් කලාතුරකින් වෙන දේවල් කියල. බලනකොට අම්බානක කේස් නේ බන්

    ado meka matama liyapu thread1kda manda

    manda ke thread1 dapu kena magema yaluwekda keyala

    namuth methana thiyenne magema kathawa

    namuth thama wen une ne, namuth girl hemadama meka nawaththanna katha karana me gedarin akamathi nesa
    kendara gelapenne ne keyapu nesa mama than kihipayakinma baluwa, namuth e than walin keuwe hodai keyala, namuth eyalage ammala mama keyapu dewal weswasa kale ne,
    mama thawa thawath uthsaha karanawa karunna puluwan hema deyakma karanawa.

    මගේ යාළුවා උඹ නෙමෙයි ඌ එළකිරි එකේ නෑ 100% ෂුවර්

    oya dosha godak nathi karanna puluwan bn.eth godak aya hoyanne nehe owa gena :( :(
    mage kellage kendare nisa mama marenawalu kasada bandoth.awurudu 5k love kara bn.jeevithe hema deyakma plan kare eya ekkai.mata pissu wage macho.

    mageth Kuja 7 ban.... mageth kella nathi une kendara galapenne na kiyala eyalage gedarin kiwuwama..... marry kaloth aniwa Kella within 1 yr mrenawa kiuwa... kendara balala sathiyayi.... kella maawa daala giya. ape gedara ayath oluwa uda thiyan inne keendara nam... mage nam adahasa marry karanne nathuwa inna.. cuz mata oya Love Subject eka epa wela inne athtahtama iuwoth.... :D

    මට හිතාගන්න පුළුවන් මචන්. අරූගේ කතාව අහල මට මෙච්චර අවුල් ගියානම් ඇත්තටම ඒ සිද්ධියට මූනදෙන උඹලගේ හැගීම් ගැන හිතාගන්න පුළුවන් :(

    කස්ස ගේ සිංදුව නං බොක්ක පලං යන එකක්..........
    ඕව මහා පොදු අත්දැකීම් බං අපේ පරම්පරාවේ.............

    කිඹුලෝ, ඇත්තටම මේ සින්දුව ලියල තියෙන්නේ කේන්දර සීන් එකක් ගැනද? මට නම් හිතෙන්නෙම එහෙමයි
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    awurudu 5k????? :shocked:shit ban.... awurudu 5 ta ubala kochchara adare karanna athida..... mama me 1.5 yr thibila sahenna windawala dan indala hitala manoo paarak gahanawa.still love her. but issara tharam dukak na... :cool: uba 5 yrs indala separate unaaama ammaboo kohoma daraa gathtahda manda..... :confused::confused::confused:

    amma gena hithala mama fun eke innawa kiyala pennuwata mama hitha athulen duk wena hati danne mama witharai bn.
    mama hithanne ne mata apahu kellekta bokken love karanna puluwan wei kiyala :( :(
     
    • Like
    Reactions: randext86

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආදරය කියන්න එයාව හැමදාම මගේ ලඟින් තියාගන්න එකට නෙමෙයි, ඒක ආදරය නෙමෙයි ආත්මාර්ථකාමීත්වය

    මන් නම් එකග නැහැ බන් මේකට
    ආදරේ අත්මාර්තකමි තමයි යකෝ
    දෙන්නට දෙන්න ආදරෙයි නම්
    මිනි සියක් මරලා හරි එකතුවෙන්න් ඕනි

    මන් හිතන විදියට
    උඹල ගේ කාලේ ආදරෙයි, මගේ කාලේ ආදරෙයි අතර වෙනස තමා ඒක..........
    මගේ කාලේ ආදරය.....
    “විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියා දෙන්
    පතිකුලයට අද-මට පිටුපා යන
    මගේ සොදුරු ළදුනේ

    ඔබ දිවි අරණේ - රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා!!“
    උඹ ගේ යුගයේ ආදරය..........
    “බෑ කිව්වෝතින්
    අනිවා උස්සනවා...........“

    :dull::dull::dull::dull::dull::dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    විචාරයක් දාල තියනවා....අර සුන්දර ගීයක ඇරඹුම-2 ත්‍රෙඩ් එකට....
    හොයා ගන්න බෑ බං............:dull::dull:
    aththatama kiwuoth me song eka 1st time ahuwe Kibula aiyage Radio show eken. aiyage Radio show eke gunaathmaka bawa e athin ihalai!!!! :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹල ගේ කාලේ ආදරෙයි, මගේ කාලේ ආදරෙයි අතර වෙනස තමා ඒක..........
    මගේ කාලේ ආදරය.....
    “විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියා දෙන්
    පතිකුලයට අද-මට පිටුපා යන
    මගේ සොදුරු ළදුනේ

    ඔබ දිවි අරණේ - රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා!!“
    උඹ ගේ යුගයේ ආදරය..........
    “බෑ කිව්වෝතින්
    අනිවා උස්සනවා...........“

    :dull::dull::dull::dull::dull::dull:

    මතන කියන්නේ දෙන්නට දෙන්න ආදරෙයි නම්
    බැහැ කියන කෙල්ලෙක් උස්සලා බර බලන්නයි

    මාත් මරණ ටෝක් දුන්නට ඔයාගේ යුගයේ දේ තමයි කරේ එතින් :(
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    amma gena hithala mama fun eke innawa kiyala pennuwata mama hitha athulen duk wena hati danne mama witharai bn.
    mama hithanne ne mata apahu kellekta bokken love karanna puluwan wei kiyala :( :(
    Nope... mage yaluwekuth 4 yrs affair thibila break una. boota kaala passe sira kellek marry kala. dan inne ban full fun eke. kalin eka gana gaankwath na uta... :D ehema thamai ban. hari eka set unaaama dukak na. wenada wage aaye adare kerenawa... ookai looka swbaawe...
     
    • Like
    Reactions: ccmh

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මතන කියන්නේ දෙන්නට දෙන්න ආදරෙයි නම්
    බැහැ කියන කෙල්ලෙක් උස්සලා බර බලන්නයි

    මාත් මරණ ටෝක් දුන්නට ඔයාගේ යුගයේ දේ තමයි කරේ එතින් :(
    අර විචාරේ හොයල දාපං කෝ...........
    මෙන්න මේ ත්‍රෙඩ් දෙකින් එකක් ඇත්තේ.........

    http://www.elakiri.com/forum/showth...45;තෙකින්

    www.elakiri.com/forum/showthread.php?t=1313860