වැඩක් නෑ .උබ ඔහොම්මම තමයි .නිකන් මහන්සි වෙන්න එපා .හාට් ඇටෑක් හැදෙන්න පුලුවන්~~ අර ඉන්දියාවේ සුන්දරී වගේ.
පට්ට යකු.
මමත් හෙට ඉදලා ආපහු වර්ක්අවුට් පාරක් දාන්න ඕනි.
tfs.

වැඩක් නෑ .උබ ඔහොම්මම තමයි .නිකන් මහන්සි වෙන්න එපා .හාට් ඇටෑක් හැදෙන්න පුලුවන්~~ අර ඉන්දියාවේ සුන්දරී වගේ.
පට්ට යකු.
මමත් හෙට ඉදලා ආපහු වර්ක්අවුට් පාරක් දාන්න ඕනි.
tfs.

තු තු තු...වැඩක් නෑ .උබ ඔහොම්මම තමයි .නිකන් මහන්සි වෙන්න එපා .හාට් ඇටෑක් හැදෙන්න පුලුවන්![]()
කෙලියා නේද පටන්ගන්නත් කලින්.මොකද දන්නෑ එකපාරටම හිතුනෙ .මොනා උනත් දවසට කිලෝමීටර් 5ක් වත් දුවන්න පුලුවන්නම් මාස 6න් ඕන ඇගක් අඩු කරන්න පුලුවන්

Gym giyata muune ketha yanne nahaney ban![]()

na mchn mahata idala eka parata kettu unama face eke rali gathyak old look ekak enawa, mayageth e seen ekama tama thiyenne.
anika facial exercises thiyanawa one tarama face eke hade wenas karagannath.
kapawima tama wadagath de.
ado muna balapnko. wenas ne![]()