හිත ඉල්ලන තරු - ස්වර්ණවාහිනී

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93


    මේකේ නිළියකගේ boy friend කියලා ඉසුරුව ගේනවා..

    මීට කලින් වැඩසටහනකදී දිනක්ශි, ශේශාද්‍රි,ශනුද්‍රි සහ ඒගොල්ලන්ගේ ආදරවන්තයෝ ගෙනල්ලා හඳුන්වා දුන්න වෙලේ ඉසුරුත් හිටියා.. ඒ වෙලේ ශනුද්‍රිගෙ කෙනා විදියටයි ඉසුරුව පෙන්වලා දුන්නේ.. අනිත් දෙක නම් confirm වුනා ඔවුන්ගේම හැසිරීමෙන්...
    ශනුද්‍රිගෙයි ඉසුරුගෙ එක සද්දයක් නැතුව තියෙන කොට ඊයෙ වෙනකෙනෙකුගේ පෙම්වතා විදියට ඉසුරු හඳුන්වා දෙනවා...
    :lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දැන් උබට මේක ලොකු ප්‍රශ්නයක් නේද... බයිටකුත් හදං වරෙන් බොන්න මොනවහරි (juice) අරන් අපි කතා කරමු ඕක..
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    පුක ඉල්ලන පඩ :lol: , පරාස් පුප් ...... 😂
    දැන් උබට මේක ලොකු ප්‍රශ්නයක් නේද... බයිටකුත් හදං වරෙන් බොන්න මොනවහරි (juice) අරන් අපි කතා කරමු ඕක..
     
    • Haha
    Reactions: Voltage

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    menna juice bono... :lol:

    1605535443646.png

    දැන් උබට මේක ලොකු ප්‍රශ්නයක් නේද... බයිටකුත් හදං වරෙන් බොන්න මොනවහරි (juice) අරන් අපි කතා කරමු ඕක..
     
    • Haha
    Reactions: Voltage

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඇත්තටම අපේ ගමේ ගෑනු හොදයි බන්... මේවගේ කුණුකන්දල් හොය හොය ඉන් නැහැ එවුන්...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අඩෝ මෙකට @scurvy යැව්වා නම් හරියට හරි...

    රංගන : මහේෂ් අපිට ඔයා මන්නෙන් කොටන එකේ පොඩි කෑල්ලක් කරලා පෙන්නන්නකො..

    මහෑශ් : ඉඳා පොන්නයෝ මං තොගේ අම්මටත් දුන්නා..

    End :P