මේකේ නිළියකගේ boy friend කියලා ඉසුරුව ගේනවා..
මීට කලින් වැඩසටහනකදී දිනක්ශි, ශේශාද්රි,ශනුද්රි සහ ඒගොල්ලන්ගේ ආදරවන්තයෝ ගෙනල්ලා හඳුන්වා දුන්න වෙලේ ඉසුරුත් හිටියා.. ඒ වෙලේ ශනුද්රිගෙ කෙනා විදියටයි ඉසුරුව පෙන්වලා දුන්නේ.. අනිත් දෙක නම් confirm වුනා ඔවුන්ගේම හැසිරීමෙන්...
ශනුද්රිගෙයි ඉසුරුගෙ එක සද්දයක් නැතුව තියෙන කොට ඊයෙ වෙනකෙනෙකුගේ පෙම්වතා විදියට ඉසුරු හඳුන්වා දෙනවා...




