හිත ගිය තැන මාලිගාවෙ කුක්කු

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    හප්පා ඊයේ සම්සුදීන්ලගේ පැත්තේ ආවා. එපා උනා. ෆෝන් එක දාලා ඇවිත්. නැත්තං ගන්නවා කෝල් එකක්.

    කෝල් කරත් වැඩකුත් නැහැ. ලේබේ ගෑනිට බයේ ඇඳ යට නොවැ ඉන්නේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    හප්පා ඊයේ සම්සුදීන්ලගේ පැත්තේ ආවා. එපා උනා. ෆෝන් එක දාලා ඇවිත්. නැත්තං ගන්නවා කෝල් එකක්.

    කෝල් කරත් වැඩකුත් නැහැ. ලේබේ ගෑනිට බයේ ඇඳ යට නොවැ ඉන්නේ.
    මේක නම් හරියටම හරි. මේ ටිකේ ගිරේට අහු වෙච්ච ඇටේ වගේ ඉන්නෙ, යට යන්න ඇඳත් නෑ.

    බාස් වැඩක් වැරදිලා ගෙදර වයරින් එක හුචස් උනා, දැන් නිව්ට්‍රල්, ෆේස්, අර්ත් තුනෙන්ම කරන්ට් එක එනවා :D. ඒක හදාගන්න කම් මේ ටිකේ වත්තල පැත්තෙ ඉන්නෙ බුරියානි කකා.
     
    • Love
    Reactions: Janatha Jhon