හිත ගිය තැන මාලිගාවෙ කුක්කු
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,445 113 Mar 17, 2025 #2 හප්පා ඊයේ සම්සුදීන්ලගේ පැත්තේ ආවා. එපා උනා. ෆෝන් එක දාලා ඇවිත්. නැත්තං ගන්නවා කෝල් එකක්. කෝල් කරත් වැඩකුත් නැහැ. ලේබේ ගෑනිට බයේ ඇඳ යට නොවැ ඉන්නේ.
හප්පා ඊයේ සම්සුදීන්ලගේ පැත්තේ ආවා. එපා උනා. ෆෝන් එක දාලා ඇවිත්. නැත්තං ගන්නවා කෝල් එකක්. කෝල් කරත් වැඩකුත් නැහැ. ලේබේ ගෑනිට බයේ ඇඳ යට නොවැ ඉන්නේ.
Gingy Well-known member Oct 23, 2023 6,914 12,955 113 Mar 18, 2025 #3 Janatha Jhon said: හප්පා ඊයේ සම්සුදීන්ලගේ පැත්තේ ආවා. එපා උනා. ෆෝන් එක දාලා ඇවිත්. නැත්තං ගන්නවා කෝල් එකක්. කෝල් කරත් වැඩකුත් නැහැ. ලේබේ ගෑනිට බයේ ඇඳ යට නොවැ ඉන්නේ. Click to expand... මේක නම් හරියටම හරි. මේ ටිකේ ගිරේට අහු වෙච්ච ඇටේ වගේ ඉන්නෙ, යට යන්න ඇඳත් නෑ. බාස් වැඩක් වැරදිලා ගෙදර වයරින් එක හුචස් උනා, දැන් නිව්ට්රල්, ෆේස්, අර්ත් තුනෙන්ම කරන්ට් එක එනවා . ඒක හදාගන්න කම් මේ ටිකේ වත්තල පැත්තෙ ඉන්නෙ බුරියානි කකා. Reactions: Janatha Jhon
Janatha Jhon said: හප්පා ඊයේ සම්සුදීන්ලගේ පැත්තේ ආවා. එපා උනා. ෆෝන් එක දාලා ඇවිත්. නැත්තං ගන්නවා කෝල් එකක්. කෝල් කරත් වැඩකුත් නැහැ. ලේබේ ගෑනිට බයේ ඇඳ යට නොවැ ඉන්නේ. Click to expand... මේක නම් හරියටම හරි. මේ ටිකේ ගිරේට අහු වෙච්ච ඇටේ වගේ ඉන්නෙ, යට යන්න ඇඳත් නෑ. බාස් වැඩක් වැරදිලා ගෙදර වයරින් එක හුචස් උනා, දැන් නිව්ට්රල්, ෆේස්, අර්ත් තුනෙන්ම කරන්ට් එක එනවා . ඒක හදාගන්න කම් මේ ටිකේ වත්තල පැත්තෙ ඉන්නෙ බුරියානි කකා.