Sahodarayagen Thavath Lassana Nirmanayak...Niyamai...
shaaa maara lassna kaviyakne machan...umbe kavi tikak manjula wediwardhange kavi valata rock ajith ge sinduwalata samanakamak pennanna patan aran wage.....


ammaaaaa ehema welada mokada mata wela thiyenneeee pahugiya dawas walanam machan oluwa weduna then kihipayaka eka nisada danne nehe mix wela thiyenne
Thank brother
"නුඹ සුසුමක් එවනා තුරු
මගේ හිත තත්පර ගණිනවා
නුඹේ කප්පරක් ප්‍රේමයට
මගේ හිත නිවෙනවා"
ගොඩක් ලස්සනයි මිත්‍රයා...

ප්‍රේමයේ ආත්මීය වින්දනය උඹ විඳින්න අපුරුවට දන්නවා..
උඹ විතරක් විඳලා සෑහීමකට පත් නොවී අපිටත් හදවතට ලං කරගෙන ඈත් කරගන්න බැරි විදිහට විඳින්න ඉඩ ප්‍රශ්ථාව ලබා දෙනවා..
එයයි මා දකින විදිහට නිර්මානයක ඉහල බව...
නිර්මානකරුවා සමාජ භාවිතය ඉඟියෙන් හදුනා හරි ඉලක්කයට වෙඩි මුරය පත්තු කලා වගේ...
උඹට ජය!!