වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ.. 
මම මේ ලඟකදී ඉඳන් මේ සින්දුවට පට්ට ආසයි බන්.
මම මේ ලඟකදී ඉඳන් මේ සින්දුවට පට්ට ආසයි බන්.
Uge gaani?Namal udugama pinnaya set ma nathi ekek.
Ganiyi minihayi dennama tamayi.Uge gaani?
ඌ නෙමෙයි බන් මේකේ සින්දුවේ lyrics & music නියමයි. නාමල් ම ඕන නෑ වෙන එකෙක් කිව්වත් ලස්සනයි.Namal udugama pinnaya set ma nathi ekek.
ඌ නෙමෙයි බන් මේකේ සින්දුවේ lyrics & music නියමයි. නාමල් ම ඕන නෑ වෙන එකෙක් කිව්වත් ලස්සනයි.නාමල්ට මාත් ආස නෑ කොහොමත්. (නාමල් රාජපක්ස නෙමෙයි හොඳේ. උට ආසයි)
veradiyවෙස්සන්තර බිසෝ කෙනෙක් හිටියෙ සිද්ධාර්ථ කුමාරයට විතරයි
වෙන වෙන හාල්පාරුවන්ට නෙමේ