හිත රිදෙන අය කියවන්න එපා.....

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,912
    28,819
    113

    Goosebumps.jpg
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ

    ජනාධිපතිගේ, ඇමතිගේ, මන්ත්‍රීගේ, සභාපතිගේ වාහන වලට wow, superb කියලා comment කරන මන්දබුද්ධිකයෝ ඉන්නකන් ලංකාවට ගොඩ ඒමක් නෑ

    "හැම තැනම මරු වැල්ය
    නුරා නෙතු ගිනි දැල්ය
    ආත්මය පරඬැල්ව
    පයින් යන පොරවල්ය

    විඩා පිරි මුවවල්ය
    හිඟා කන අතවල්ය
    අත නොපා අත පාන
    සිනා නැති පොරවල්ය

    ඇට ගැහුණු ඇඟවල්ය
    ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල්
    අරන් යන පොරවල්ය

    මග දෙපස කොඩි වැල්ය
    මුව සිනහ මන ලොල්ය
    ගාඩ් පිට ඇමතිවරු
    ඇදෙන හැටි ආතල්ය"


     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    2005-2015 මහින්දගෙ ආන්ඩුවට වඩා මේ ආන්ඩුව පේල් වෙන්නෙ කෝමද/ ඇයි ?
    එකම සැට් එකනෙ ඉන්නෙ.

    බලය තියෙන්නෙත් එකම කන්ඩායමට, ඇමතිලත් හිටපු අයමයි
     
    • Like
    Reactions: topkollek

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    කපිතාන් එක්ක තියෙන තරහවට තමන්ගෙම නැව ගිලෙද්දි අත්පුඩි ගහන මිනිස්සු ඉන්න රටක් මේක.. ;-)🖐🙂😑
     
    • Like
    Reactions: Renu77

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,912
    28,819
    113
    කපිතාන් එක්ක තියෙන තරහවට තමන්ගෙම නැව ගිලෙද්දි අත්පුඩි ගහන මිනිස්සු ඉන්න රටක් මේක.. ;-)🖐🙂😑
    Me kathawath aththa
     
    • Like
    Reactions: Renu77

    77.lk

    Junior member
  • Oct 27, 2016
    61
    14
    8
    Me kathawath aththa
    දන්නවද සැබෑ කුණාටුවකින් තමන්ගේ නැව බේරගන්න කප්පිත්තා කරන්නේ නැව ඔහේ පාවෙන්න අරින එක කියලා ...
     
    • Haha
    Reactions: gnilukshi

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Majority of the imbeciles got caught by false advertising. Even the truth dawns on them now, it might be a tad too late.
    Warning - Always beware of false advertising & false prophets.;)
     
    • Like
    Reactions: Renu77

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කපිතාන් එක්ක තියෙන තරහවට තමන්ගෙම නැව ගිලෙද්දි අත්පුඩි ගහන මිනිස්සු ඉන්න රටක් මේක.. ;-)🖐🙂😑
    මේක ඇත්ත පුලුවන් නම් තමන්ට කෙලෝගෙන හරි කපිතාන්ට කෙලවන්ඩ බලන උනුත් ඉන්නව
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93

    කාගෙ සල්ලිද මේ...

    මේක ඇත්ත පුලුවන් නම් තමන්ට කෙලෝගෙන හරි කපිතාන්ට කෙලවන්ඩ බලන උනුත් ඉන්නව
    කපිතාන් අරිනව කියල දැන දැනත් හුරෙ දාන උනුත් ඉන්නවනෙ බං.... ලැජ්ජයි
    ------ Post added on May 15, 2021 at 1:35 AM

    දන්නවද සැබෑ කුණාටුවකින් තමන්ගේ නැව බේරගන්න කප්පිත්තා කරන්නේ නැව ඔහේ පාවෙන්න අරින එක කියලා ...
    රැල්ලෙන් රැල්ලට පා වෙන ඔරැවෙ.....
    ------ Post added on May 15, 2021 at 1:40 AM

    කපිතාන් එක්ක තියෙන තරහවට තමන්ගෙම නැව ගිලෙද්දි අත්පුඩි ගහන මිනිස්සු ඉන්න රටක් මේක.. ;-)🖐🙂😑
    අමතක කරන්න එපා කපිතාන් අතේ තමයි නැවෙ අනාගතෙ තියෙන්නෙ අත්පුඩ් ගහන උන් අතෙ නෙවෙයි.... නැව ගිලිනොත් කපිතාන්ට නෙවෙයි අත්පුඩි ගහන උන්ට දොස් කියන රටක් මේක
    ------ Post added on May 15, 2021 at 2:06 AM
     
    Last edited:
    • Haha
    Reactions: Gunther