හිත සසල වුනු ජායාරූපයක් ගැන කෙටි සටහනක්.

දිඹුලාගල ආරණ්‍යසේනාසනයේ වැඩවසන මේ පුංචි සාමනේරයින්වහන්සේලා දෙනම තමන්ට ලැබුණු සරල දානවේලක් මේ වන සතුන් එක්ක බෙදාහදාගෙන වළඳන මේ ජායාරූපය මගේ හිතට ගෙනදුන්නේ මහාබරක්.
ගාමිණී ඔබේසේකරගේ කැමරා කාචයට ලක්වූ මේ සේයාරුව බලන්න. පුංචිහාමුදුරුවන්ගේ ඇඟපුරාමත් බත් හලහලා මේ වඳුරුපැටවුන් පාත්තරේට අත දාලා දානය භුක්ති විඳිනවා. හරිම අපූරුද සුනක්. කරුණාව පිරී ඉතිරී
යන පින්තූරයක්.
අපි කවුරුත් දන්නවා දිඹුලාගල ආරණ්‍යසේනාසනය පහුගිය හතළිස්වසරක් මුළුල්ලේම කොටිත්රස්තවාදීන්ගෙන් අනේකවිධ තාඩන පීඩනවලට ලක්වෙලා තිබුණු විහාරස්ථානයක්. සුප්‍රසිද්ධ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර දිඹුලාගල නායකහාමුදුරුවෝ අමානුෂික ලෙස ඝාතනය කරපු මිනිමරුවන් අද රජසැපවිඳිමින් සිටිනවා.
ප්‍රේමදාස ජනාධිපති තුමාජීවත්ව ඉන්නකාලේ හැම මාසෙකටම සැරයක් කොළඹ මැනිංමාර්කට් එකේ වෙළඳුන්ගෙන් එකතුකරගන්නා අත්‍යාවශ්‍ය ආහාරලොරියක් දෙකක් එතුමා විසින් සෑම මාසයකම දිඹුලාගලසේනාසනයට යැව්වා මට තාම මතකයි
. ඒ පිංකමට සුචරිතේ සිසුවන්ව සිටි අපිත් එතුමා සමඟ දායක වුනා.
මේ ජායාරූපය මා රැගෙන ගියේ ඒ අතීතයටයි.
බොහෝ දේ වෙනස් වෙලා. ඒ වුනාට දිඹුලාගල තාම වෙනස්වෙලා නැහැ.

Last edited: