හිත සැනසෙන්න මොනාහරි කියන්න.

alone_01

Well-known member
  • Apr 1, 2026
    278
    431
    63
    ඇයි බන් මට මෙ ලොකෙ කවුරුත් කමති නත්තෙ. ඉස්සර මට අතෙ සතෙ තිබ්බෙ නෑ. එක නිසාම ඩවල් රැ බලන්නෙ නැතිව වැඩ කරනව. දැනුත් එහෙමයි. මට තියෙන එකම ප්‍රශ්නෙ ගෙදර මිනිස්සුත් මාව තීරුම් ගන්නෙ නැති එක. කොටින්ම කිව්වොත් මචන් කලින් මන් අමාරුවෙන් ට්‍රයි කරපු ගෑනු ලමයත් මගෙ මූනමට සල්ලි නැති කතාව වටෙන් ගොඩෙන් කියන්න ගත්තා. ඉතින් මන් වැඩෙ අතෑරියා බන්. එයාගෙ තාත්තා මැනෙජරයෙක්. මන් දැන් උට වඩා හොයනවා. කවිරුත් මට කැමති නෑ. එකියන්නෙ අනික් මිනිස්සු. මන් කොච්චර අනික් මිනිස්සුන්ට හොද කරත් තත්පරෙන් එඔක්කොම එගොල්ලොන්ට මතක නෑ. මම තනියෙම කමරෙ ඉන්නෙ මගෙ වැඩක් කරගෙන.
    මන් පෙලක් උදව් කරපු මිනිස්සුන්ම මම එයාලගෙ තරහ කාරයෙක් වෙලා. මනුස්සයෙක් වෙලා ඉපදන එකම කරුමයක්
     
    • Like
    Reactions: Naughtykolla48

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,688
    113
    මට එහෙම වෙලාවක් නෑ. මොකද කිව්වොත් මන් ඉගෙන ගන්න ගමන් ජොබක් කරන්නෙ
    වයස?
    පරාසය හරි කියන්න
    20-25
    25-30 ?
     
    • Like
    Reactions: Clockwork

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,688
    113
    20-25


    20-25
    ------ Post added on Apr 7, 2026 at 11:37 AM
    එහෙනම් ඉස්සරලා ඉගෙන ගෙන ඉන්න
    සෙට් වෙනකල් දකින දකින කෙල්ල flirt කරලා නවාගන්න බලන්න ; ලස්සන කැත බලන්න එපා ඉතින්

    මුලින් Experience ගන්න ;
    ඊටපස්සේ බර අතු අල්ලමු
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    "ඇයි බන් මට මෙ ලොකෙ කවුරුත් කමති නත්තෙ"

    ඕක නෙවෙයි තමන්ගෙන් අහන්න ඕනි ප්‍රශ්නෙ, ඇයි ඔයා කාගෙවත් කැමැත්ත බලාපොරොත්තුවෙන්නෙ?
    කොහෙවත් නීතියක් නෑ කවුරුහරි ඔයාට කැමතිවෙන්න ඕනි කියලා. ඔයාට අනිත් මිනිස්සු කැමති අකමැති දේවල් වෙනස් කරන්නත් බෑ.
    ඔයාට කරන්න පුලුවන් ඔයා හිතන විදිය බලාපොරොත්තු වෙන දේවල් වෙනස් කරගෙන adapt වෙන එක.

    ඔයා කාටහරි උදව් කරනවා නම් ආයෙ දෙයක් බලාපොරොත්තු නොවී ඒක කරන්න, එහෙම බැරිනම් උදව් නොකර ඉන්න.
    රස්සාවක් කරනවා නම් තමන් කරනදේට අදාලව නීතියෙන් ලැබෙන දේ (salary, benefits) විතරක් බලපොරොත්තු වෙන්න, කාගෙන්වත් ප්‍රශංසා බලාපොරොත්තු වෙන්න එපා.
    කැමැත්ත, ආදරේ වුණත් එහෙමයි. ඔයා කාටහරි ආදරේ නම් කැමතිනම් ඒක පෙන්නන්න, ඒත් අනිත් පැත්තට ඒක ඒ විදියටම බලාපොරොත්තුවෙන්න එපා. හොඳ ප්‍රතිචාරයක් නැත්නම් ඒ කෙනා මත්තෙම කාලෙ නාස්ති නොකර, ඒ කෙනාටත් වදයක් නොවී අයින්වෙලා වෙන කෙනෙක්ට මාරු වෙන්න.

    ඉන්නගමන් තමන්ගැන focus කරලා තමන්ගෙ අනාගතේ තනියෙන් හදාගන්න. ඒ අතර ඔයාට කැමති අය හම්බවෙයි. එහෙම හම්බනොවුනත් ප්‍රශ්නයක් නෑ ඒ වෙද්දි ඔයා තේරුම් අරගෙන තියෙයි ඔය 'කැමැත්ත' කියන එක අත්‍යාවශ්‍ය දෙයක් නෙවෙයි කියලා
     
    • Like
    Reactions: nidarsha91

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,962
    2,091
    113
    Ok, so I am an anti substance abuse person but I can understand how the same, can make someone "happy" as it delivers "dopamine".

    When you are emotionally down, you know your brain and other parts of the body like Kidneys, release/ spray "Cortisol", into the blood stream that takes it all over your body, including your legs, which makes that bitter feeling we both know..

    So in my life for me to feel pumped up again and feel happy, I either listen to my "Pop up the Party" Youtube playlist, go to a cafe or watch 10 minutes of Gossip Girl.. :-)

    Does that make sense OP brah..? All you need is to reverse the Cortisol cycle..
     
    • Like
    Reactions: Yeezus

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,650
    11,407
    113
    හඳට කිට්ටුව
    ඇයි බන් මට මෙ ලොකෙ කවුරුත් කමති නත්තෙ. ඉස්සර මට අතෙ සතෙ තිබ්බෙ නෑ. එක නිසාම ඩවල් රැ බලන්නෙ නැතිව වැඩ කරනව. දැනුත් එහෙමයි. මට තියෙන එකම ප්‍රශ්නෙ ගෙදර මිනිස්සුත් මාව තීරුම් ගන්නෙ නැති එක. කොටින්ම කිව්වොත් මචන් කලින් මන් අමාරුවෙන් ට්‍රයි කරපු ගෑනු ලමයත් මගෙ මූනමට සල්ලි නැති කතාව වටෙන් ගොඩෙන් කියන්න ගත්තා. ඉතින් මන් වැඩෙ අතෑරියා බන්. එයාගෙ තාත්තා මැනෙජරයෙක්. මන් දැන් උට වඩා හොයනවා. කවිරුත් මට කැමති නෑ. එකියන්නෙ අනික් මිනිස්සු. මන් කොච්චර අනික් මිනිස්සුන්ට හොද කරත් තත්පරෙන් එඔක්කොම එගොල්ලොන්ට මතක නෑ. මම තනියෙම කමරෙ ඉන්නෙ මගෙ වැඩක් කරගෙන.
    මන් පෙලක් උදව් කරපු මිනිස්සුන්ම මම එයාලගෙ තරහ කාරයෙක් වෙලා. මනුස්සයෙක් වෙලා ඉපදන එකම කරුමයක්

    ට්‍රයි කරපු කෙල්ලව උස්සලා බලෙන් හුකපන්, අනිවා උඹට කැමති වෙනවා...
     
    • Dislike
    Reactions: Peace for All

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මේවටත් හෑලි ලියන එවුන් ඉන්නවනේ....:lol:
    yako me ubala danna ekekge fake ekak :D
    මාත් ටික කලෙකට කලින් අහුවුනා pmත් යැව්වා. පස්සේ තමයි තේරුනේ මූ reply බලලා අතේ ගහන් එකෙක් කියලා
     

    nidarsha91

    Well-known member
  • ට්‍රයි කරපු කෙල්ලව උස්සලා බලෙන් හුකපන්, අනිවා උඹට කැමති වෙනවා...
    එක වරකට විතරක් තියෙන මූසලකම මුලු ජීවිත කාලෙටම උසගෙන යන්න නං ශෝක්
     
    • Haha
    Reactions: Naughtykolla48

    nidarsha91

    Well-known member
  • me wage ewun parippuwak kannath one ithin.. :lol:
    Sri Lanka Singing GIF
     
    • Haha
    Reactions: Naughtykolla48