හිත සැනසෙන්න මොනාහරි කියන්න.

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,189
    113
    - උඩරට -
    ඇයි බන් මට මෙ ලොකෙ කවුරුත් කමති නත්තෙ. ඉස්සර මට අතෙ සතෙ තිබ්බෙ නෑ. එක නිසාම ඩවල් රැ බලන්නෙ නැතිව වැඩ කරනව. දැනුත් එහෙමයි. මට තියෙන එකම ප්‍රශ්නෙ ගෙදර මිනිස්සුත් මාව තීරුම් ගන්නෙ නැති එක. කොටින්ම කිව්වොත් මචන් කලින් මන් අමාරුවෙන් ට්‍රයි කරපු ගෑනු ලමයත් මගෙ මූනමට සල්ලි නැති කතාව වටෙන් ගොඩෙන් කියන්න ගත්තා. ඉතින් මන් වැඩෙ අතෑරියා බන්. එයාගෙ තාත්තා මැනෙජරයෙක්. මන් දැන් උට වඩා හොයනවා. කවිරුත් මට කැමති නෑ. එකියන්නෙ අනික් මිනිස්සු. මන් කොච්චර අනික් මිනිස්සුන්ට හොද කරත් තත්පරෙන් එඔක්කොම එගොල්ලොන්ට මතක නෑ. මම තනියෙම කමරෙ ඉන්නෙ මගෙ වැඩක් කරගෙන.
    මන් පෙලක් උදව් කරපු මිනිස්සුන්ම මම එයාලගෙ තරහ කාරයෙක් වෙලා. මනුස්සයෙක් වෙලා ඉපදන එකම කරුමයක්
    ස්පා පලයන්..
    එක දවසකට එක ගෑනීයෙක් Concept එක අනුගමනය කරපන්..
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • ස්පා පලයන්..
    එක දවසකට එක ගෑනීයෙක් Concept එක අනුගමනය කරපන්..
    කොන්ද පන තියෙන බුද්ධිමත් මිනිහෙක් නං කරන්න පුලුවන් හොඳම දේ තමයි මේක
     
    • Love
    Reactions: charitha2011