Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිත හදාගන්න උදව් ඕනේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මන් දැන් ඉන්නෙත් උඹ ඉන්න තත්වෙම තමයි.කරන්න දෙයක් නෑ.දරාගන්න ගොඩක් අමාරුයි.මන් දැන් කෙල්ලට දීල තියෙන නම්බර් එක මාරු කලා.එතකොට එයා මැසේජ් කරන්නේ නෑ.කෙල්ලගේ යාලුවෙක් ඉන්නව මන් දන්න.ඒ කෙල්ලත් එක්ක ටිකක් කතා කලා.ඒ කෙල්ල දැන් හිත හදනවා.මගේ වැරැද්දක් නෑ.කෙල්ලගේ කැ* කමට ගියේ කියල මන් කේන්ති ගන්නව.පලි ගන්න හිතන්නේ නෑ.

හැබැයි ඒකිට රිදෙන්න මන් දියුනු වෙනවා.ඒකි කලුයි,තාම ඒ ලෙවල් විතරයි කරලා තියෙන්නේ.මන් දැනට සල්ලි පස්සේ දුවනවා.කරන්න දෙයක් නෑ.බූට් කාපු දුක දරාගන්න මාර අමාරුයි.සමාව දෙන්න යන්න එපා.උඹ ගොඩක් දක්ශ මොකටද?ඒක උපරිමෙන් කරපන්.කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්.මචන් කොන්ඩේ කපපන්,ලස්සන රැවුල් කට් එකක් කපපන්.උපරිම හොඳට ලස්සනට ඇඳපන්.වාහනයක් තියෙනවනම් ඒක හොඳට හෝදපන්.සල්ලි අතේ තියෙනවනම් හොඳට කාපන්.වාහනේට තෙල් ගහපන්.පන්සලකට හරි පල්ලියකට හරි පලයන්.හිනාවෙන මිනිස්සු ටිකක් ආෂ්රය කරපන්.

පුලුවන්නම් ලමා නිවාසයක්,වැඩිහිටි නිවාසයක් හරි වෙන මොකක් හරි අසරන මිනිස්සු ඉන්න තැනක් හොයාගනින් දුශ්කර පැත්තක.ඒකේ මිනිස්සුන්ට කන්ඩ හරි අඳින්න හරි ටිකක් අරගෙන පලයන්.උඹට වැඩියෙන්ම දුක දැනෙන වෙලාවට තව පැයකින් උඹ මැරෙනවා කියල හිතපන්.ඒත් එක්කම උඹේ අම්ම කාලද?ගෙදර මුකුත් අඩුපාඩු තියෙනවද කියල බලල ඒවා ගෙනත් දාපන්.උබේ අම්ම උඹට ගොඩක් ආදරෙයි,උඹත් අම්මට ආදරේ කරපන්.මේ කොහෙවත් යන කැරි වේ*යෙක්ට උඹේ වටිනම ආදරේ බලෙන් දෙන්න යන්නේ ඇයි කියලා උඹෙන්ම අහපන්.

අම්ම ඇරෙන්න ඇත්තටම අපිට ආදරේ කරන්න කවුරුත් නෑ.කොටින්ම ආදරේ කියල දෙයක් නෑ.උබේ කෙල්ලයි,මගේ කෙල්ලයි අනිත් කෙල්ලෝ වගේම කාලා ටොයිලට් එකට යන,දාඩිය ගඳ ගහන,ඩේට් වුන දවසකට ගොඩක්ම ජරාවෙන කෙල්ලෙක් කියල හිතපන්.මස් ගොඩකට ආදරේ කරන්න එපා බන්.උඹ ඒකිව ගෙනාවත් ඒකිගේ ජරා ගති අඩුවෙන්නේ නෑ මචන්.අඩන්න එපා බන්.උඹ ඇත්තටම ආදරේ කරන්නේ ඒකිට නෙවෙයි.උඹේ හිතින් මවාගෙන ඉන්න හීනෙකට.උඹට වැඩියෙන්ම ආදරේ කරන්න කවුද එයා ලගට වෙලා හිටපන්.අමාරුම නම් ලගම දවසක මහරගම පිලිකා රෝහලට පලයන්.බලපන් ඒකේ මිනිස්සුන්ට තියෙන දුක.ලග තියෙන ඉස්පිරිතාලෙකට ගිහින් ලෙඩ්ඩු දිහා බලපන්.උන් විදින දුක උඹ විදින දුකට වඩා වැඩියි.පුලුවන් තරම් පිරිසිදුවට ඉඳපන්.හැමවෙලේම හිනාවෙන්න බලපන්.අඬ අඬ හරි හිනාවෙන්න ට්රයි කරපන්.අනිවා කෙල්ලෝ කියන්නේ ජරාවක් කියල තේරෙයි.උඹ දුකින් ඉන්න රෙද්දේ ආදරේ තනිකරම බොරුවක් කියල තේරෙයි.හිනාවෙයන් දැන්.ජයවේවා.

[QUOTE="nvishaka810, post: 23600295, member: 399692"] [SIZE=4]මචන් මන් දැන් ඉන්නෙත් උඹ ඉන්න තත්වෙම තමයි.කරන්න දෙයක් නෑ.දරාගන්න ගොඩක් අමාරුයි.මන් දැන් කෙල්ලට දීල තියෙන නම්බර් එක මාරු කලා.එතකොට එයා මැසේජ් කරන්නේ නෑ.කෙල්ලගේ යාලුවෙක් ඉන්නව මන් දන්න.ඒ කෙල්ලත් එක්ක ටිකක් කතා කලා.ඒ කෙල්ල දැන් හිත හදනවා.මගේ වැරැද්දක් නෑ.කෙල්ලගේ කැ* කමට ගියේ කියල මන් කේන්ති ගන්නව.පලි ගන්න හිතන්නේ නෑ.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]හැබැයි ඒකිට රිදෙන්න මන් දියුනු වෙනවා.ඒකි කලුයි,තාම ඒ ලෙවල් විතරයි කරලා තියෙන්නේ.මන් දැනට සල්ලි පස්සේ දුවනවා.කරන්න දෙයක් නෑ.බූට් කාපු දුක දරාගන්න මාර අමාරුයි.සමාව දෙන්න යන්න එපා.උඹ ගොඩක් දක්ශ මොකටද?ඒක උපරිමෙන් කරපන්.කෙල්ලෝ ඉන්නවා ඕනේ තරම්.මචන් කොන්ඩේ කපපන්,ලස්සන රැවුල් කට් එකක් කපපන්.උපරිම හොඳට ලස්සනට ඇඳපන්.වාහනයක් තියෙනවනම් ඒක හොඳට හෝදපන්.සල්ලි අතේ තියෙනවනම් හොඳට කාපන්.වාහනේට තෙල් ගහපන්.පන්සලකට හරි පල්ලියකට හරි පලයන්.හිනාවෙන මිනිස්සු ටිකක් ආෂ්රය කරපන්.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]පුලුවන්නම් ලමා නිවාසයක්,වැඩිහිටි නිවාසයක් හරි වෙන මොකක් හරි අසරන මිනිස්සු ඉන්න තැනක් හොයාගනින් දුශ්කර පැත්තක.ඒකේ මිනිස්සුන්ට කන්ඩ හරි අඳින්න හරි ටිකක් අරගෙන පලයන්.උඹට වැඩියෙන්ම දුක දැනෙන වෙලාවට තව පැයකින් උඹ මැරෙනවා කියල හිතපන්.ඒත් එක්කම උඹේ අම්ම කාලද?ගෙදර මුකුත් අඩුපාඩු තියෙනවද කියල බලල ඒවා ගෙනත් දාපන්.උබේ අම්ම උඹට ගොඩක් ආදරෙයි,උඹත් අම්මට ආදරේ කරපන්.මේ කොහෙවත් යන කැරි වේ*යෙක්ට උඹේ වටිනම ආදරේ බලෙන් දෙන්න යන්නේ ඇයි කියලා උඹෙන්ම අහපන්.[/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4]අම්ම ඇරෙන්න ඇත්තටම අපිට ආදරේ කරන්න කවුරුත් නෑ.කොටින්ම ආදරේ කියල දෙයක් නෑ.උබේ කෙල්ලයි,මගේ කෙල්ලයි අනිත් කෙල්ලෝ වගේම කාලා ටොයිලට් එකට යන,දාඩිය ගඳ ගහන,ඩේට් වුන දවසකට ගොඩක්ම ජරාවෙන කෙල්ලෙක් කියල හිතපන්.මස් ගොඩකට ආදරේ කරන්න එපා බන්.උඹ ඒකිව ගෙනාවත් ඒකිගේ ජරා ගති අඩුවෙන්නේ නෑ මචන්.අඩන්න එපා බන්.උඹ ඇත්තටම ආදරේ කරන්නේ ඒකිට නෙවෙයි.උඹේ හිතින් මවාගෙන ඉන්න හීනෙකට.උඹට වැඩියෙන්ම ආදරේ කරන්න කවුද එයා ලගට වෙලා හිටපන්.අමාරුම නම් ලගම දවසක මහරගම පිලිකා රෝහලට පලයන්.බලපන් ඒකේ මිනිස්සුන්ට තියෙන දුක.ලග තියෙන ඉස්පිරිතාලෙකට ගිහින් ලෙඩ්ඩු දිහා බලපන්.උන් විදින දුක උඹ විදින දුකට වඩා වැඩියි.පුලුවන් තරම් පිරිසිදුවට ඉඳපන්.හැමවෙලේම හිනාවෙන්න බලපන්.අඬ අඬ හරි හිනාවෙන්න ට්රයි කරපන්.අනිවා කෙල්ලෝ කියන්නේ ජරාවක් කියල තේරෙයි.උඹ දුකින් ඉන්න රෙද්දේ ආදරේ තනිකරම බොරුවක් කියල තේරෙයි.හිනාවෙයන් දැන්.ජයවේවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom