හිත හදාගන්න

fake_ibba

Member
May 18, 2018
4
0
0
මචංලා..මම මේ ෆේක් එකකින් ආවෙ..මට ජීවිතේ මාර විදියට කලකිරිල ඉන්නෙ..ඔෆිස් එකේ වැඩක්වත් හරියකට කරගන්න හිතෙන්නෙ නෑ..ඔහේ මූඩ් ගහල ඉන්නව වගේ ඉන්නෙ..වැඩක් කරන්න පටන් ගත්තම ආයෙත් එපා වෙනව ඒක කරන්න..මෙහෙම කලකිරෙන්න හේතු මම කියන්නම් උඹලට..

ඉස්සෙල්ලම මීට අවුරුදු හතකට විතර කලින් affair එකක් තිබ්බා..ඒකි මට බූට් එක තිබ්බා..ගෙවල්වලටත් කියල තිබ්බෙත්..බඳින්නම තමා හිටියෙ.එතකොට මට 23 යි..ඊට පස්සෙ හිතුවා ආයෙ කවදාවත් කෙල්ලෙක් එක්ක යාලු වෙන්නෙ නෑ කියල..බූට් එක තිබ්බෙ කැම්පස් එකේ තර්ඩ් ඉයර් ඉද්දි.පට්ට ගේමක් දීලා මූඩ් හදාගෙන , හිතත් හදාගෙන එක්සෑම්ස් ටිකත් ගොඩ දාගත්තා..හොඳ ජොබකුත් කරනව දැන් මම.ලව් එකක් ගැන ආයෙ නිකමටවත් හිතුනෙවත් නෑ..යාලුවොත් එක්ක ෆුල් සොමියෙ හිටියා 2016 වෙනකන්..2016 දි ටික කාලෙක ඉඳල අඳුරන කෙල්ලෙක් දිගටම චැට් කලා...මාසයක් විතර යද්දි නොදැනීම ඒක ලව් එකක් උනා..ඊට පස්සෙ මාසයක් දෙකක් යද්දි එයා මාව සැකකරන්න ගත්තා..මම යාලුවො ආශ්‍රය කරද්දි ගෑණු පිරිමි කියල නෑ..උඹ බන් කියල කතා කරන්නෙ..ඉස්සෙල්ලම සැක කරන්න ගත්තෙ අඳුරන කෙල්ලෙක් මාව ටැග් කරල පොටෝ එකක් දාපු සීන් එකකින්..පොඩි එකක්..ඒකෙ තිබ්බෙ කොහෙද රටක පාටි එකක ඩාන්ස් එකක්..ඒක පටන් ගන්නෙ කපල් ඩාන්ස් එකකින්..ඒකෙ අන්තිමට තියෙනව එකෙක් බල්ලෙක්ව වඩාගෙන නටන සීන් එකක්..මම බල්ලොන්ට ආස නිසා ඒකි මාව ටැග් කරල තිබ්බා..අරය ඒක බාගෙට බලල මට කෑගහන්න ගත්තා අරය මොකද ඔයාව ටැග් කරන්නෙ අරකයි මේකයි කියල..පස්සෙ මම කිව්වට පස්සෙ ෂේප් උනා..ඒ ලඟ දවසකම පාටි එකකදි අඳුරන අක්ක කෙනෙක් හග් කලා යන්න ලෑස්ති වෙද්දි..ඒකටත් මල පැනල කතා ගොඩයි...පස්සෙ මට එපාම වෙලා මම කිව්ව ඔයාට මාව මැච් වෙන්නෙ නැත්තන් මේක නවත්තමු කියල..ඒකත් ඉවර උනා...

ආයෙත් නෝමල් විදියටම මම ඉන්න ගත්තා..මේ දැන් මාසෙකට දෙකකට විතර කලින් ආයෙත් පොඩියට එකක් තිබ්බා..ලව්මත් නෙවෙයි හැබයි මට තේරුණා ලව් එකක් වගේ තමා කියල.මාර හොඳ කෙල්ලෙක් කාලෙක ඉඳන් දන්න..හොඳට කතා කර කර ඉඳලා එක පාරටම මගාරින්න ගත්තා බන්..මම ඇහුව මම කතා කරන එක මැසේජ් කරන එක වාතයක්වත් වෙලාද කියල..එහෙමත් නැල්ලු...හැබැයි ඩෝන්ට් කෙයාර් ඉන්නෙ..මොකක් හරි ඇහුවත් ඔව් නෑ බෑ වගේ..එක්කො තම්බ්ස් අප් එවනවා..මට හිතාගන්න බෑ ඇයි මාව ඉග්නෝර් කරද්දිත් මම මෙච්චර හිතන්නෙ කියල..කලින් දෙපාරම මම බම්බු ගහගනින් කියල නිකන් හිටියා,,මට දැන් එහෙම ඉන්න බැරි සීන් එකක් වගේ මචංලා.phone එක ring වෙන වෙන ගානට බලනව එයා මැසේජ් කරලද කියල..එක පැත්තකින් තියල විනාඩි පහක්වත් ඉන්න බෑ ආයෙ අරන් බලනවා..මට ඉස්සර වගේ කෙල්ලොන්ව සත පහකට ගනන් ගන්නෙ නැතුව ඉන්න ඕන බන්..මට හිතාගන්න බෑ මම ඇයි ආයෙ ලව් කරන්න යන්නෙ කියල..මගේ බෙස්ට් ෆ්‍රෙඬා මේ ටිකේ හොස්පිටල්..මට කියන්න එකෙක් නැති නිසා මේකෙ දැම්මෙ..උඹලට කියලවත් පොඩි රිලීෆ් එකක් තියෙයිද බලන්න...මම බඳින්නෙ නෑ කියලත් තීරණය කරලත් හිටියෙ...උඹලගෙ එක වචනයක් වටිනවා..ඔක්කොම අතෑරලා මහන වෙන්න හිතෙනව සිරාවටම..
:(:(:sorry:
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    wadiya hithana epa samaharawita eyata wena kenek innawda dan na. oya badin na kiyala inna ewanam wihilu katha. moda wenna epa. hithala wada karanna
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mcn mehmai ? enwa life ekata dn ube lokuma awla thama bn ubta life eke paluwak tynne uba adaryk hoynwa habai mcn hoyanne wardi knk gen ekai awla uba inna culture ekata match wena uba hithana pathana wdye kellek ta try krpn oka dn ubata labenna kyl ternwane hodama de blpn ubawa terum gnna knk ekka set wenna
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹට දැන් 30 නේ...... අපෝ තව වයස තියෙනවා. ඔය උඹ ආශ්‍රය කරපු 2 කෙල්ල මෝඩයි. 3 කෙල්ල උඹව ආශ්‍රය කල්ලා තියෙන්නේ ඒකිගේ කාලේ ගෙවා ගන්න. ඔහොම ලයිෆ් එකේ ඉස්සරහට යමන්.....සමහර දවස් තියෙනවා බෝරින්, සමහර එව්වා එහෙම නෑ. ටික දවසක් යද්දී හරි යයි. හොඳ ගැලපෙන එකියක් හම්බු වෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341

    :yes::yes: This guy is correct.
     
    fake_ibba

    Member
    May 18, 2018
    4
    0
    0
    be strong puthaa..:yes::yes::cool::cool:

    හනේ මන්ද බන් :baffled:

    mcn mehmai ? enwa life ekata dn ube lokuma awla thama bn ubta life eke paluwak tynne uba adaryk hoynwa habai mcn hoyanne wardi knk gen ekai awla uba inna culture ekata match wena uba hithana pathana wdye kellek ta try krpn oka dn ubata labenna kyl ternwane hodama de blpn ubawa terum gnna knk ekka set wenna

    උඹලගෙ එක වචනෙත් ඇති මචංලා..සිරාවට..
    මට ඇත්තටම කෙල්ලො එපා වෙලා , උන්ව පඩේකට ගනන් ගන්නෙනැති සීන් එකක් හිටියෙ ඊයෙ පෙරේදා වෙනකනුත්...ඒකිට කොල්ලෙක් නෑ බන්..කලින් එකක් තිබ්බා..ඒක නෑ දැන්..මම ඒකිට කතා බහ කලේ ලව් කරන අදහස්කින් නෙවෙයි බන්..ඒත් දැන් මට ඒකිව නැතුව බෑ වගේ..මම එක දවසක් ඒකිට නිකන් ජෝක් එකෙන් වගේ කිව්වා මට දැන් ඔයාව නැතුව බැරි සීන් එකක් තියෙන්නෙ කියලා.ඒ වෙලාවෙත් හොඳට හිටියා බන්.කිස් එකක එමොජියකුත් එව්වා..අනේ මන්දා බන්..මුන් අපිව ආතල් එකට ගන්නවද කියල..
    :sorry:
     
    fake_ibba

    Member
    May 18, 2018
    4
    0
    0
    උඹට දැන් 30 නේ...... අපෝ තව වයස තියෙනවා. ඔය උඹ ආශ්‍රය කරපු 2 කෙල්ල මෝඩයි. 3 කෙල්ල උඹව ආශ්‍රය කල්ලා තියෙන්නේ ඒකිගේ කාලේ ගෙවා ගන්න. ඔහොම ලයිෆ් එකේ ඉස්සරහට යමන්.....සමහර දවස් තියෙනවා බෝරින්, සමහර එව්වා එහෙම නෑ. ටික දවසක් යද්දී හරි යයි. හොඳ ගැලපෙන එකියක් හම්බු වෙයි.

    මටත් එහෙම හිතෙනව මචං..ටයිම් පාස් සීන් එකක් වගේ තමා කියල...:yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹලගෙ එක වචනෙත් ඇති මචංලා..සිරාවට..
    මට ඇත්තටම කෙල්ලො එපා වෙලා , උන්ව පඩේකට ගනන් ගන්නෙනැති සීන් එකක් හිටියෙ ඊයෙ පෙරේදා වෙනකනුත්...ඒකිට කොල්ලෙක් නෑ බන්..කලින් එකක් තිබ්බා..ඒක නෑ දැන්..මම ඒකිට කතා බහ කලේ ලව් කරන අදහස්කින් නෙවෙයි බන්..ඒත් දැන් මට ඒකිව නැතුව බෑ වගේ..මම එක දවසක් ඒකිට නිකන් ජෝක් එකෙන් වගේ කිව්වා මට දැන් ඔයාව නැතුව බැරි සීන් එකක් තියෙන්නෙ කියලා.ඒ වෙලාවෙත් හොඳට හිටියා බන්.කිස් එකක එමොජියකුත් එව්වා..අනේ මන්දා බන්..මුන් අපිව ආතල් එකට ගන්නවද කියල..
    :sorry:

    samahra minissu treum gnna hena amrui bn
     
    Uba tama palweni kellata love ne?.love ekath ekka tarahakuth tiyenawa.uba oka tamai oya aluthen hambena kello pitin yawanne nattan e hambuna love eka tamai aluth ayagen expect karanne.aluth kello ubath ekka yaluwela tiyenne ekko sex ekata nattan fun ekata.eth uba too emotional serious dial ekak kiyala dengattama egollo baya wenawa.ekai ubawa aduragattata passe maru wenna hadanne.uba eka time ekaka hirawela ekai awula.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Fit eke idapan.....niyama welawata niyama kena hamba wei......poddak gedara kattiyat ekka sehelluwe idapan.....wena monawa hari dekata hitha yodawapan....gud luck
     
    fake_ibba

    Member
    May 18, 2018
    4
    0
    0
    උඹට දැන් 30 නේ...... අපෝ තව වයස තියෙනවා. ඔය උඹ ආශ්‍රය කරපු 2 කෙල්ල මෝඩයි. 3 කෙල්ල උඹව ආශ්‍රය කල්ලා තියෙන්නේ ඒකිගේ කාලේ ගෙවා ගන්න. ඔහොම ලයිෆ් එකේ ඉස්සරහට යමන්.....සමහර දවස් තියෙනවා බෝරින්, සමහර එව්වා එහෙම නෑ. ටික දවසක් යද්දී හරි යයි. හොඳ ගැලපෙන එකියක් හම්බු වෙයි.

    samahra minissu treum gnna hena amrui bn

    Uba tama palweni kellata love ne?.love ekath ekka tarahakuth tiyenawa.uba oka tamai oya aluthen hambena kello pitin yawanne nattan e hambuna love eka tamai aluth ayagen expect karanne.aluth kello ubath ekka yaluwela tiyenne ekko sex ekata nattan fun ekata.eth uba too emotional serious dial ekak kiyala dengattama egollo baya wenawa.ekai ubawa aduragattata passe maru wenna hadanne.uba eka time ekaka hirawela ekai awula.

    Fit eke idapan.....niyama welawata niyama kena hamba wei......poddak gedara kattiyat ekka sehelluwe idapan.....wena monawa hari dekata hitha yodawapan....gud luck

    Emios...Uba hari ban...mama onawata wadaa decent wenna yanawa ban..redda..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෙලින්ම අහපන් හාද කියලා
    බැ කිවොත් හිත හදාගනින්
    කෙල්ලෝ නම් ඉන්නවා බන් ඕන තරම්
    වැඩ ටික නිට් එකට කරන හිටපන් හිටිය වගේ
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,501
    113
    කෙලින්ම අහපන් හාද කියලා
    බැ කිවොත් හිත හදාගනින්
    කෙල්ලෝ නම් ඉන්නවා බන් ඕන තරම්
    වැඩ ටික නිට් එකට කරන හිටපන් හිටිය වගේ

    ඔව්. කෙලින්ම අහපන්. එකී උඹට ඇත්තටම කැමති නම් කැමති කියයි නැත්තන් වහෙන් ඔරෝ හරි කියයි. කැමති නැත්තන් වැඩිය හිතන්න යන්න එපා කෙලින්ම අතැරලා දාපන්. කෙල්ලෝ නම් කොච්චර ඉන්නවද. අමතක කරන්න බෑ වගේ නම් නම්බර් එක ඩිලීට් කරලා දාපන්. සතියක් දෙකක් යද්දී ඕක හරියනවා