දැන් හැමදේම වෙන්නේ බලයේ ඉන්න නායකයන්ගේ නරකට.මේ නායකයන්ට මේ රට පාලනය කිරීමට තවත් වරම් නැත.වරම් නැතිව තමන්ට අයිති නැති දෙයක් කරන මිනිසුන්ගේ ඉරණම් ඉතාම භයානකය.ජනතා ද්‍රෝහීන් ලෙස ජනත උදහස සහ පිලිකුලට පත් වෙන මේ අයට මේ රටට කරන්න පුලුවන් කිසිම සෙතක් හෝ ප්‍රගතියක් නැත.