මේක ඇත්ත.. උඹට මොකද්ද තියන ප්‍රස්නේ..එකෙක් හිත හදාගත්ත ක්‍රමය තව එකෙක්ට හරි යන එකක් නෑ බන්.
උබටම තමා හොයාගන්න වෙන්නෙ
මේක ඇත්ත.. උඹට මොකද්ද තියන ප්‍රස්නේ..එකෙක් හිත හදාගත්ත ක්‍රමය තව එකෙක්ට හරි යන එකක් නෑ බන්.
උබටම තමා හොයාගන්න වෙන්නෙ
ක්‍රමයක් කියපන්කෝ.

menna meka thama hariතව ගැනු ළමයෙක් බලමු එතකොට ඕක ඇරිලා යයි![]()

owa monada bn mn me boot 2k kala yasa aget innwa..busy weyan ethakota hri....thaniyen inna epa...dn inn wesiyo ekka set wenwnm boot ekata ready wela set wenn oneBreakup

Busy වෙන්න අමාරුයි බං ඔය වගේ seen වලදී. කොටින්ම කන්න බොන්න වත් හිතෙන්නේ නෑ. හරි අමාරුයි concentrate කරගෙන වැඩක් කරගන්න. ඕකෙ පරිප්පුව මං අවුරුදු ගාණක් කාලා තියනවා1. බිසී වෙන්න වැඩ එක්ක.
2. දල ගිය එකිගේ ෆොටෝ වීඩියෝ, fb අකවුන්ට් නම්බර් අයින් කරලා දාන්න. ඔක්කොම.
3. වෙන එකකට ට්‍රයි කරන්න.
වැඩක් නැතිවෙච්ච ගමන් හිතන්න පටන්ගන්නවා.Busy වෙන්න අමාරුයි බං ඔය වගේ seen වලදී. කොටින්ම කන්න බොන්න වත් හිතෙන්නේ නෑ. හරි අමාරුයි concentrate කරගෙන වැඩක් කරගන්න. ඕකෙ පරිප්පුව මං අවුරුදු ගාණක් කාලා තියනවා
Busy වෙන්න අමාරුයි බං ඔය වගේ seen වලදී. කොටින්ම කන්න බොන්න වත් හිතෙන්නේ නෑ. හරි අමාරුයි concentrate කරගෙන වැඩක් කරගන්න. ඕකෙ පරිප්පුව මං අවුරුදු ගාණක් කාලා තියනවා
වැඩක් නැතිවෙච්ච ගමන් හිතන්න පටන්ගන්නවා.
මාත් පට්ට overthinking. මට IBSත් හැදුනා මේ මගුල නිසා.
අවුරුදු 3ක් විතර පරිප්පුව කාලා යාන්තම් shape උනා. මම හිතුවෙ ආයේ නම් ඕන එකක් එච්චර වදින්නේ නැති වෙයි කියලා. ඒ තරමට මම strong ඇති කියලා. ඊයේ පෙරේදා ආයේ පරිප්පුවක් සෙට් වෙලා කන ගමන් ඉන්නේ. මේක කවදා වෙනකම් කන්න වෙයි ද දන්නේ නෑtrue ban
Etha kathawa ban, love keeyak breakup unata first breakup wagemai pain ekaඅවුරුදු 3ක් විතර පරිප්පුව කාලා යාන්තම් shape උනා. මම හිතුවෙ ආයේ නම් ඕන එකක් එච්චර වදින්නේ නැති වෙයි කියලා. ඒ තරමට මම strong ඇති කියලා. ඊයේ පෙරේදා ආයේ පරිප්පුවක් සෙට් වෙලා කන ගමන් ඉන්නේ. මේක කවදා වෙනකම් කන්න වෙයි ද දන්නේ නෑ![]()