මචන්ලා මට Web Design / SEO / Graphic design තවත් නානාප්‍රකාර වැඩ එනවා බිසී වෙලාවට මම ඕවා බාර ගන්නේ නැහැ , කොටින්ම Graphic design මම කරන්නේ නැහැ
ඉතින් මට කියලා තියෙනවා සමහර Graphic design / Web Design කරන අය Order අවොත් දෙන්න කියලා.
ඉතින් මට Client ලා කතා කළාම මට කරන්න බැරි වැඩ අවොත් හෝ මම බිසී වෙලාවට එන වැඩ අර ඉල්ලපු අයට සෙට් කරනවා.
දැන් Client ඒ අයට කතා කරලා පසුව මට මෙහෙම වද දෙනවා
ඔහොම තමා. ඔය වගේ ඒවා කරන අයට මට කියන්න බැනේ Client ලට කිව්වත් පිළිගන්නේ නැහැ මම අසරණයි ඔය වෙලාවට මාර විදියට.
දැන් අදුරන කමට ඔය Order එක සෙට් කළාම Graphic design / Web Design කරන අය මේ වගේ කතා කියනවා
මම දැන් එහෙම සෙට් කලත් සෙට් කරන්නේ මට උදව් කරලා තියෙන විශ්වාසම අයට විතරයි
ගොඩක් Client ලට දෙන්නේ නැහැ මම අංක මොකද වැඩේ කරේ නැති උනොත් සෙට් කලාට පස්සේ මට අතින් සල්ලි දෙන්න වෙනවා නේ ඒ මිනිස්සු එක්ක සෙල්ලන් නැහැ උදව් කරන්න ගිහින් ඉල්ලන් කන්න වෙන්නේ.
අන්තිමේ දෙගොල්ලෝ ලගම මම දෙකයි පනහට වැටෙනවා උදව් කරන්න ගිහින්

එයාලට කියන්න Advance ගන්න එපා කියන්න කියලා , ගාන අඩු කරන්න කියන්න වගේ කතා ගහනවා
තව සමහරු කියනවා එයා අහවල් ගානක් ඉල්ලුවා එක සදාරණද ?
තව සමහරු එයාට මම මෙචර ගානක් දුන්නා මිනිහා වැඩේ කරේ නැති උනොත් මම ඒ Refund එක දෙනවා ද ?
තව සමහරු අරයා අර වැඩේ පරක්කු කරනවා එයාට කියන්න නැත්තම් දෙන්නටම......
ඔහොම තමා. ඔය වගේ ඒවා කරන අයට මට කියන්න බැනේ Client ලට කිව්වත් පිළිගන්නේ නැහැ මම අසරණයි ඔය වෙලාවට මාර විදියට.
දැන් අදුරන කමට ඔය Order එක සෙට් කළාම Graphic design / Web Design කරන අය මේ වගේ කතා කියනවා
අපෝ මචන් උබ සෙට් කරේ මොකේද ඌ ගු ගොඩක් නේ වගේ නානාප්‍රකාර කතා කියනවා
මම සමාව ඉල්ලන්න ඕනේ එයාලගෙන් අනේ මම දන්නේ නැහැනේ මිනිහා එහෙම කෙනක් කියලා සොරි මචන් කියලා