හිත හොඳ පොලිස් මහත්වරු ❤️

Axi

Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මේ ඔක්කොම මිනිස්සු. කතාබහ කරලා ඕනි ප්‍රශ්නයක් විසඳා ගන්න පුළුවන් දුර දිග නොයා.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Nadu danna nethuwa athi da?
    පොලීසියට ගෙනිහිල්ල, බුරියානි එකක් කන්න දීල, රෑට බුදියන්න තැනක් ලෑස්ති කරල දීල...
    උදේට බෙඩ් ටී එකත් දීල ගෙදර යවල..

    ඒ ටික රෙකෝඩ් වෙලා නෑ. කැමරාව ඔතනින් පස්සෙ ඕෆ් කරනවනෙ...
     
    • Haha
    • Like
    Reactions: jhnnwp and NRTG