හිත හොඳ පොලිස් මහත්වරු ❤️
Axi Well-known member Jun 6, 2023 703 1,922 93 Jun 23, 2023 #2 මේ ඔක්කොම මිනිස්සු. කතාබහ කරලා ඕනි ප්රශ්නයක් විසඳා ගන්න පුළුවන් දුර දිග නොයා. Reactions: NRTG
Lakshan-Seram Well-known member May 31, 2011 24,746 12,669 113 127.0.0.1:8080/Kandy Jun 23, 2023 #3 Nadu danna nethuwa athi da? Reactions: NRTG
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Jun 23, 2023 #4 Lakshan-Seram said: Nadu danna nethuwa athi da? Click to expand... පොලීසියට ගෙනිහිල්ල, බුරියානි එකක් කන්න දීල, රෑට බුදියන්න තැනක් ලෑස්ති කරල දීල... උදේට බෙඩ් ටී එකත් දීල ගෙදර යවල.. ඒ ටික රෙකෝඩ් වෙලා නෑ. කැමරාව ඔතනින් පස්සෙ ඕෆ් කරනවනෙ... Reactions: jhnnwp and NRTG
Lakshan-Seram said: Nadu danna nethuwa athi da? Click to expand... පොලීසියට ගෙනිහිල්ල, බුරියානි එකක් කන්න දීල, රෑට බුදියන්න තැනක් ලෑස්ති කරල දීල... උදේට බෙඩ් ටී එකත් දීල ගෙදර යවල.. ඒ ටික රෙකෝඩ් වෙලා නෑ. කැමරාව ඔතනින් පස්සෙ ඕෆ් කරනවනෙ...
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka Jun 23, 2023 #5 රාත්රියේ පොලිසියේද නවාතැන