හින්දියෙන් මහගෙදර - Kyunki Saas Bhi Kabhi Bahu Thi
බලපන් බන් මට සිරසත් එක්ක මාරම තරහයී බන්

, උබලට මතකද ඒකෙ ගිය මහ ගෙදර කියල මලහිලව්වක් ඒක ඒ කාලකන්නි බාගෙට නෑවෑත්තුවනේ
. ඉතින් අපේ අම්මගෙන් බේරෙන්ඩ බෑ මට ඒක මුල ඉදන් බාල දෙන්ඩ කියලා
. ඉතින් මක්කරන්නද මන් පන දාගෙන හොයල අන්තිමට ඒ උලව්ව හම්බුනා දෑන් ඉතින් බාපන්කො
. ඔන්න ඒකෙ පලවෙනි ඈපොසොඩ් එක බාන වෙලේ මට උබලව මතක්වුනා
කියන්ඩ බෑනේ උබලගේ අම්මලගේනුත් බේරෙන්ඩ බෑරිද කියල 
ඒ නෑතත් සමහරු ඈතිනේ මේක බලන්ඩ ආස අය ඉතින් 
ඒකනිසා මන් අද ඉදන් මේකේ ඈපිසොඩ්ස් දානවා. කෑමති කෙනෙක් ඉන්නවනන් බාගන්ඩ
හෑබෑයි මෙක බලල මට බනින්ඩනන් එපා මොකද මේක මටනන් සෙට් වෙන්නේ නෑ චාම චා

ටෙලියක් මේක ඔන්න අනතුරු ඈගෙව්ව ඔනි එකෙක් ඉන්නවනන් බාගන්ඩ