හින්දි සින්දු වලට ආදරේ අයට මේක...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    හින්දි සින්දු වලට ආදරේ අයට මේක...

    හිතට වැදුනු හින්දි සිOදුවක සිOහල තේරුම මත හම්බුනා......ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕන කියල හිතුනා.....

    ඕගොල්ලෝ හැමෝම මේ ෆිල්ම් එක බලලා ඇතිනේ..ගැන්ස්ටර්...





    bheegi bheegi si hai raaten
    bheegi bheegi yaaden
    bheegi bheegi baaten
    bheegi bheegi aankhon mein kaisi nami hai
    aa ha ha ha aa ha
    aa ha ha ha aa ha
    aa ha ha ha
    sapnon ka saya palkon pe aya
    pal mein hasaya pal mein rulaya
    phir bhi yeh kaisi kami hai
    aa ha ha ha aa ha
    aa ha ha ha aa ha
    aa ha ha ha
    na jaane koi kaisi hai yeh zindagaani zindgaani
    kahaani adhuri kahaani
    na jaane koi kaisi hai yeh zindagaani zindgaani
    kahaani adhuri kahaani

    aadhi aadhi jaagi aadhi aadhi soyi
    aankhen yeh teri toh lagta hai royi
    lekar ke naam hamara
    aa ha ha ha aa ha
    aa ha ha ha aa ha
    aa ha ha ha
    rutha rutha rab chhuta chhuta sab
    toota toota dil tere bina ab
    kaise ho jeena ganwara
    aa ha ha ha aa ha
    aa ha ha ha aa ha
    aa ha ha ha
    na jaane koi kaisi hai yeh zindagaani zindgaani
    kahaani adhuri kahaani
    na jaane koi kaisi hai yeh zindagaani zindgaani
    kahaani adhuri kahaani

    bheegi bheegi si hai raaten
    bheegi bheegi yaaden
    bheegi bheegi baaten
    bheegi bheegi aankhon mein kaisi nami hai
    aa ha ha ha aa ha
    aa ha ha ha aa ha
    aa ha ha ha
    na jaane koi kaisi hai yeh zindagaani zindgaani
    kahaani adhuri kahaani
    na jaane koi - 2 hamari adhuri kahani
    na jaane koi yeh zindagaani zindgaani
    kahaani adhuri kahaani
    na na na....






    කදුලින් තෙමුනා...
    රාත්‍රිය කදුලින් තෙමුනා...
    මගේ මතකයන් කදුලින් තෙමිලා.....
    අපේ වචන කදුලින් තෙමිලා...


    මගේ ඇස් තාමත් තෙතයි...
    මගේ හීනයේ සෙවනැල්ල කසපහරක් වගේ දරුනුයි..


    මොහොතකින් මාව හිනැස්සුවා...එවලේම මාව හැඩවූවා..
    නමුත් කුමක්ද මේ හිස් බ්ව?

    කවුරුත් දන්නේ නැද්ද මේ ජීවිතයේ සොභාවය???
    මේම නිමක් නොවන කථාවක්.....


    අවදිවෙන්නේ කුණාටුවකින්..නිදියන්නේද කුණාටුවකින්....

    ඔබගේ දෑස ඔවුන්ව හැඩෙව්වා..

    දෙවියන් කෝප වුනා..සෑම දෙයක්ම තනිවුනා වගේ දැනුනා...
    දැන් මගේ හදවත කැඩී බිදී ගියා....මොකද දැන් ඔයා මට අයිති නෑ...

    මගේ ජීවිතේ දැන් තේරුමක් නෑ!!!!!!!!!!!!!!!!!!





    හොදයිනම් දන්නවනේ....:ඩ්:ඩ්







    miscellaneous_113.gif

    1314639543530319.gif

     
    Last edited:
    • Like
    Reactions: nnjeevana

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එල සිංදුවක් :) අද තමා සිංහල තේරුම දැන ගත්තේ:D