හින්දි_සින්දුව_හොයලා

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :dull: තේරෙන්නෙම නෑනේ බන්..
    Gangster(2006)
    Kites(2010)
    Aashiqui 2(2013)
    ඔය ටිකහ් බලපන් බැලුවටහ් පාඩු නැහැ පට්ටහ් ෆිල්ම් ටිකහ් හින්දි මාත් බලන්නෙහ් නැහැ බ0 එත් පට්ටහ් එව්වා සෙට් වෙනවහ් එහෙන් මෙහෙන්
    බයිස්කොප් එකෙන් සි0හල සබ් ගනින් ඔක්කොටමහ් තියෙනවහ්
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    ඔව් බං ඌ දැන් ලෙසටම ඇග හදාගෙනනේ...
    උගේ අර අලි මස් ගොඩ කොහේ ගියාද කියල නෑ බන්....:shocked:

    සිරාවට කොහොම අඩුකරගත්තද දන්නෙ නෑ.:shocked:
    මොකක්හරි ලෙඩක්වත් හැදුනද දන්නෙ නෑ:P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Gangster(2006)
    Kites(2010)
    Aashiqui 2(2013)
    ඔය ටිකහ් බලපන් බැලුවටහ් පාඩු නැහැ පට්ටහ් ෆිල්ම් ටිකහ් හින්දි මාත් බලන්නෙහ් නැහැ බ0 එත් පට්ටහ් එව්වා සෙට් වෙනවහ් එහෙන් මෙහෙන්
    බයිස්කොප් එකෙන් සි0හල සබ් ගනින් ඔක්කොටමහ් තියෙනවහ්

    ආශිකී බැලුවා... අනිත්වා නෑ... දැන් බාගන්න ඕනේ...
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    මුල් එක හැර අනිත් එව්වා අහල තියෙනවා මචං..

    පුදුමයි මචං උබ ඔය සිංදුව අහලා නෑ කියද්දි.
    ඕක ඒකාලේ ඉදන් ටීවී වල රේඩියෝ වල පට්ට පතුරු ගහපු සිංදුවක්:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Adnan Sami :love:
    මුගෙ දැන් සයිස් එක දැක්කද

    සිරා මේකත් පට්ට සිංදුව
    වහ කනව ඕයි.. මං මේ උඹ කිව්වට සර්ච් පාරක් දාලා බැලුවෙ.. කොහොමද බං එච්චර සයිස් ඇඟක් බස්සගත්තෙ.. පුදුම වැඩක්නේ.. සැත්කමක් කරලවත්ද..? හිතාගන්න බෑනේ බං..:shocked:

    063390649801.jpg

    :dull: තේරෙන්නෙම නෑනේ බන්..
    මක්කයි..?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වහ කනව ඕයි.. මං මේ උඹ කිව්වට සර්ච් පාරක් දාලා බැලුවෙ.. කොහොමද බං එච්චර සයිස් ඇඟක් බස්සගත්තෙ.. පුදුම වැඩක්නේ.. සැත්කමක් කරලවත්ද..? හිතාගන්න බෑනේ බං..:shocked:

    063390649801.jpg

    මක්කයි..?

    හින්දි බන්... හින්දි ෆිල්ම් වලට ආසයි.. බලන්න කම්මැලි
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    වහ කනව ඕයි.. මං මේ උඹ කිව්වට සර්ච් පාරක් දාලා බැලුවෙ.. කොහොමද බං එච්චර සයිස් ඇඟක් බස්සගත්තෙ.. පුදුම වැඩක්නේ.. සැත්කමක් කරලවත්ද..? හිතාගන්න බෑනේ බං..:shocked:

    063390649801.jpg

    මක්කයි..?

    දුවලා දුවලා ඇග බස්සගත්තද දන්නෙ නෑ බං:rofl::rofl:
    මට නම් හිතෙන්නෙ පොරට මොකක්හරි ලෙඩක්වත් හැදෙන්න ඇති බං.
    මම දන්න ඩයල් එකකුත් හිටියා ඉස්සර පට්ටම සයිස්.
    දැන් කෝට්ටා වගේ.
    ඌට නම් දියවැඩියාව කියලා කිව්වේ.