හින්දි_සින්දුව_හොයලා

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තොගෙ ආච්චිට.. යකෝ මේ ගැන්ස්ටර් ෆිල්ම් එකේ සිංදුවක්නේ.. හිංදි නිසා මතක හිටින්නෑ බං.. මං නිතර අහන සිංදු සෙට් එකක්.. ඕකෙ අනිත් සිංදුත් ලස්සනයි..

    :baffled: මම හින්දි අහන්නෙම නෑ....

    කෝ දීහන් බලන්න ඔක්කොම
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    නෑ බන්.. :( මාරම ලස්සනයි
    ඔයහ් ෆිල්ම් එකත් බලප0 බලලාහ් නැත්තම් පට්ටහ් :yes:
    ඔය ෆිල්ම් එකෙහ් ට්‍රැක්ස් ටිකහ් පට්ටහ් :yes:
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,376
    113
    තොගෙ ආච්චිට.. යකෝ මේ ගැන්ස්ටර් ෆිල්ම් එකේ සිංදුවක්නේ.. හිංදි නිසා මතක හිටින්නෑ බං.. මං නිතර අහන සිංදු සෙට් එකක්.. ඕකෙ අනිත් සිංදුත් ලස්සනයි..

    :yes::yes::yes:




     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled: මම හින්දි අහන්නෙම නෑ....

    කෝ දීහන් බලන්න ඔක්කොම
    http://www.songspk.name/gangster.html
    Tu Hi Meri Shab Hai සිංදුව එහෙම පට්ට ෆේමස් නේහ් බං..
    :)

    ඈ බං පට්ට පරට්ටි ලබ්බියේ...
    ඔකද තෝ හොයපු සිංදුව...:growl:
    :lol:
    සිරාවටම ඕයි.. මාත් මඤ්ඤං උනා..
    මේකෙ කැරි වැඩ්ඩොනේ බං ඉන්නෙ..
    මං මේ නිතර අහන සිංදු සෙට් එකක්..
    ඔය ටික මීටර් නෑ කියහංකො..

    ඔව් බන් සිරාවටම,,, :)
    11.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔයහ් ෆිල්ම් එකත් බලප0 බලලාහ් නැත්තම් පට්ටහ් :yes:
    ඔය ෆිල්ම් එකෙහ් ට්‍රැක්ස් ටිකහ් පට්ටහ් :yes:

    හෙව්වා එක හම්බවුනා මචන්... මේකත් පට්ට බන්... මැක්සා. අඩෝ මේකේ මාර සින්දු තියනවනේ
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    http://www.songspk.name/gangster.html
    Tu Hi Meri Shab Hai සිංදුව එහෙම පට්ට ෆේමස් නේහ් බං..
    :)


    :lol:
    සිරාවටම ඕයි.. මාත් මඤ්ඤං උනා..
    මේකෙ කැරි වැඩ්ඩොනේ බං ඉන්නෙ..
    මං මේ නිතර අහන සිංදු සෙට් එකක්..
    ඔය ටික මීටර් නෑ කියහංකො..


    11.gif

    තැන්කු,.. මට දැන් මේ ෆිල්ම් එක බාගන්න තැනක් දෙන්නකෝ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට සිංදු සෙට් එක මචං.. මම නම් හින්දි ෆිල්ම් වල සිංදු බාන්නෙ Song PK එකෙන්.. ඇල්බම් එක පිටින්ම දෙනවා උන්.. පට්ට ලේසියි.. මේ ෆිල්ම් වලත් සිංදු මාර ලස්සනයි.. අහලා බලපං..:)
    1942 Love Story
    Aashiqui 2
    Dil Bole Hadippa
    Dilwale Dulhania Le Jayenge
    Gangster
    Jism 2
    Kalyug
    Love Aaj Kal
    Luck
    Rab Ne Bana Di Jodi
    Saajan

     

    thanujaka

    Well-known member
  • :lol:
    සිරාවටම ඕයි.. මාත් මඤ්ඤං උනා..
    මේකෙ කැරි වැඩ්ඩොනේ බං ඉන්නෙ..
    මං මේ නිතර අහන සිංදු සෙට් එකක්..
    ඔය ටික මීටර් නෑ කියහංකො..

    ඔව් බං.. කොහෝම අරු හොයාගත්තද දන්නේ නෑ මූ කියන සින්දුව..
    කාටද බං හිතෙන්නේ මේ වේසි හොයන්නේ ඕක කියල...:growl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පට්ට සිංදු සෙට් එක මචං.. මම නම් හින්දි ෆිල්ම් වල සිංදු බාන්නෙ Song PK එකෙන්.. ඇල්බම් එක පිටින්ම දෙනවා උන්.. පට්ට ලේසියි.. මේ ෆිල්ම් වලත් සිංදු මාර ලස්සනයි.. අහලා බලපං..:)
    1942 Love Story
    Aashiqui 2
    Dil Bole Hadippa
    Dilwale Dulhania Le Jayenge
    Gangster
    Jism 2
    Kalyug
    Love Aaj Kal
    Luck
    Rab Ne Bana Di Jodi
    Saajan

    මම හින්දි බලන්නෙම නෑ බන්,.,. එකයි සීන් එක..
    තැන්කු මචන..මම හින්ද බලන්නේ නෑ. එකයි දන්නේ නැත්තේ...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බං.. කොහෝම අරු හොයාගත්තද දන්නේ නෑ මූ කියන සින්දුව..
    කාටද බං හිතෙන්නේ මේ වේසි හොයන්නේ ඕක කියල...:growl:

    මම සින්දුව කියන්නත් බන් ඇහුවෙත් අද. :(
     

    thanujaka

    Well-known member
  • පට්ට සිංදු සෙට් එක මචං.. මම නම් හින්දි ෆිල්ම් වල සිංදු බාන්නෙ Song PK එකෙන්.. ඇල්බම් එක පිටින්ම දෙනවා උන්.. පට්ට ලේසියි.. මේ ෆිල්ම් වලත් සිංදු මාර ලස්සනයි.. අහලා බලපං..:)
    1942 Love Story
    Aashiqui 2
    Dil Bole Hadippa
    Dilwale Dulhania Le Jayenge
    Gangster
    Jism 2
    Kalyug
    Love Aaj Kal
    Luck
    Rab Ne Bana Di Jodi
    Saajan


    1942 Love Story එකේ ek larki ko dekha tho esa laga සින්දුව තමා බං මං එදාමෙදා තුර ආසම හින්දි සිංදුව...
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තැන්කු,.. මට දැන් මේ ෆිල්ම් එක බාගන්න තැනක් දෙන්නකෝ...

    Gangster 2006 Hindi 720p BRRip x264 AAC 5.1
    http://extratorrent.cc/torrent/3196403/Gangster+2006+Hindi+720p+BRRip+x264+AAC+5.1...Hon3y.html

    ඕක විතරයි බං සීඩ්ස් වැඩි එහෙකට තියෙන්නෙ අනික්වයෙ සීඩ්ස් නෑ.. 1.45 GB තියේ.. අවුලක් නැත්තං බාගනිං.. අන්ලිමිටඩ් නිසා බාපං තෝ..:)