හින්නො

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    හොදම දේ තමය් ගෙදරට කූබි එන පාරවල් වහන එක
    ගෙදරට ගස් වල අතු ඇවිල්ල නම් කපන්න
    කරන්ට් වයර් වල ග්‍රීස් ගාන්න
    කෙමිකල් නැතුව බේරන්න අමාරුය්
    ඔය මොනදේ කලත් මීයො/ කූබි නැති කරන්න අමාරුය්

    අපි ජීවත් වෙන තැන් වල හැටියට තමය් ඔය සත්තු එන්නේ

    පිරිසිදු නම් ගොඩක්ම එනව අඩුය් ඔය සත්තු


    :yes:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    Dakune eun na ban meke okkoma colombo


    නෑ බන් සෑහෙන ඉන්නව, ගාල්ල මාතර, වැලිගම, තංගල්ල, අකුරැස්ස, දෙනියාය, කඹුරුපිටිය වගේ පැතිවල අය ඉන්නව ඕනතරම්...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hinna duburu paatayi. kanna giyama puka hapagena kanne.serai kewama...
    puduma kradarayak ban. issara joka edan tika durak giyaama topa kubi kanawa.. ammooo
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    :rofl: man hithuwe loku saththu jathiyak kiyala. kumbi kiyala danne dan

    මම හිතන්නෙ හීනි හින්නි වගේ වචන වලින් හැදිල ආපු එකක් වෙන්න ඇති.ඒකෙන් ම තේරෙනවනෙ පොඩි කියන එක:lol:
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මම හිතන්නෙ හීනි හින්නි වගේ වචන වලින් හැදිල ආපු එකක් වෙන්න ඇති.ඒකෙන් ම තේරෙනවනෙ පොඩි කියන එක:lol:
    :rofl: