![]()
හිනාකාල මැරෙනවා බන් මේවා කියවද්දී...
ඕව හදන්නෙ තම්බි හරි බොදු බල සේන එක්ක විරුද්ද උන්...
උන්ගෙ අකවුන්ට්1ට දානවා මෙහෙම එව හදල මචං
තම්බි සීන් වලට, අන්යාගම්කරනයට විරුද්දව ඔවා හැදුව නමුත් දැන් බොදුබල සේනා චාටර් කරන්න ඔහොම කරනනෙ මචන්...
මොකද ඔහොම එවා හැදුවම අපේ උන් තේරුම් ගන්නවා මුන් කෙලින්නෙ පිස්සු කියලා
උම්බලා අපි වගේ උන් ඊට පට්ටෙ බොදුබල සේන උන්ට හිනා වෙනවා මේ වගේ..
