මේ ලෝකේ අපි ඇරෙන්න වෙන මොක්කුද ඉපදුනොත්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,922
    21,445
    113
    මැරෙන්න යනකොට යනවා කියන එක නෙ.
    ඔව්. පුසොත් ගෙවල්වල මැරෙන්නෙ නෑලු. මැරෙන්න ලංවෙද්දි උන් ගෙදරින් යනවලු. ඇත්තද දන්නෙ නෑ @AnuradhaRa දන්නව ඇති
     
    • Like
    Reactions: AnuradhaRa

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,889
    1
    6,742
    113
    පරණ මිනිස්සු ඔහොම කතාවක් කියනව. අලි සොහොන් ගැන අහල නැද්ද?
    ඇත් සොහොන් නේද ...
    ඇත්තු මැරෙන්න යනවා කියලා දැනෙද්දි ඒ නිශ්චිත ස්ථානයට යනවලු තමන්ගේ අන්තිම දවස් ගත කරන්න ...
     

    AnuradhaRa

    Well-known member
  • ඔව්. පුසොත් ගෙවල්වල මැරෙන්නෙ නෑලු. මැරෙන්න ලංවෙද්දි උන් ගෙදරින් යනවලු. ඇත්තද දන්නෙ නෑ @AnuradhaRa දන්නව ඇති
    උන්ට මැරෙන වෙලාවට හිත නිදහසේ ඉන්න ඕනෙ
     

    AnuradhaRa

    Well-known member
  • ඩොල්පිං ලා වෙන්න බැරද්ස්
    උඹට කියන්න දැං ඔය අපේ ගෙදර ඉන්න මාස 5 කලු පැටිය
    මාස තුනේදි විතර අසනීප වෙලා දැං මාව මැරෙන්න යන්නෙ කියල වත්තෙ අහු මුළු ගානෙ ගිහින් හැංගිල හිටියනෙ බං, මේ චූටි පැටියට හිතුණ දේ
    අපි ඉතිං වත්ත පුරා ටෝච් ගහල ඌව හොයාගෙන ඇවිත් ඇතුලෙන් තියා ගත්ත. රෑට වෙන සතෙක් ඇවිත් මූට හිරිහැර කෙරුවොත් කියල

    ඌට සනීප වුණා පස්සෙ
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,651
    113
    Mother Earth
    ඉපදුණොත් මැරෙනවා කියලා අපි දන්නෙත් අවට පරිසරය අත්දැකීම් නිසානේ. අපි හිතමු අපි ඉපදුනා අපි(මම) විතරක් ඉන්න දූපතක. පස්සෙ ඒ දූපතේ වෙන කවුරුත් නෑ. හැමදාම ජීවත් වෙන්න වෙන්නෙ ඒකෙ. අපිව පෝෂණය කරන්නෙ රොබෝලා. එතකොට අපි දන්නවද අපි කවද හරි මැරෙනවා කියලා ? පිටින් බාහිර දැනුමක් නැතුව 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • ඉපදුණොත් මැරෙනවා කියලා අපි දන්නෙත් අවට පරිසරය අත්දැකීම් නිසානේ. අපි හිතමු අපි ඉපදුනා අපි(මම) විතරක් ඉන්න දූපතක. පස්සෙ ඒ දූපතේ වෙන කවුරුත් නෑ. හැමදාම ජීවත් වෙන්න වෙන්නෙ ඒකෙ. අපිව පෝෂණය කරන්නෙ රොබෝලා. එතකොට අපි දන්නවද අපි කවද හරි මැරෙනවා කියලා ? පිටින් බාහිර දැනුමක් නැතුව 🤷‍♂️
    උඹට ෂුවර්ද උඹ ඇර අනිත් මිනිස්සු ඇත්තටම ඉන්නවද කියල
     
    • Wow
    Reactions: Candid-B