දැන්නම් ලාවට ෂේප්තාම කතා කරේ නැද්ද බං..??


Athida kata Arala hina una
ela ela ela ela


උඹල හිනා උනාට වැඩක් නෑ බං, එයාගෙ හිනාව නතරවෙලා
තෑන්ක්ස් හොදේ![]()
Ayet ikmanatama eyage henawa
dakinda labewa kiyala prartana karanawaස්තූතියි හොදේelaaaaz

ස්තූතියි මිත්රයා![]()
![]()
Ayet ikmanatama eyage henawa
dakinda labewa kiyala prartana karanawa



ok hina una...?
ඔහොම හිනාවෙනකොට උඹ ලස්සනයි මචං

, උඹගෙ මේ පිංතූරෙ ළගදිද ගත්තෙ මචං?එල එල...හිනාවෙන්නම්...![]()


ඔබත් සමග තුරුලු වෙලා
පොද වැස්සට ඔයා තෙමෙන්න ආසයි කියද්දි,
පිස්සුද ළමයො අසනීප වෙයි කියලා
මන් ඔයාව තුරුලු කරගත්ත,..
ඒ වෙලේ ඔයා ගාව තිබ්බ හිනාවට
මං ගොඩක් ආදරේ කලා..
ඒත කවුද දන්නේ ඒ හිනාව මට අයිති නෑ කියල
![]()
