හිනා කාලා මැරෙනවා..ඕයි........

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    හිනා කාලා මැරෙනවා..ඕයි........

    දවසක් සීයාකෙනෙක් බයිසිකලයක් පැදගෙන යනකොට......
    මොකක්දෝ වැරැද්දක් කරලා සීයාට දඩයක් ගැහුවලු...
    එක පොලිසියෙ රාළහාමි කෙනෙක්..


    සීයා-කමක් නැහැ පුතා ...මම යන්නම් කියලා යන්න ගියාලු..

    මෙහෙම ටිකදුරක් ගිය සීයා ආයෙත් හරවගෙන ඇවිල්ලා පොලිස් රාලහමිට මෙහෙම කියනවාලු...

    සීයා-පුතේ උඹ ලබන ආත්මේදී මගේම පුතෙක් වෙලා උපදින්න ඕන කිව්වලු..


    දැන් පොඩ්ඩක් විතර මොළේ කොලොප්පන්ලු රාලහමිට..


    රාලහමි-ඇයි..සීයේ එහෙම කියන්නේ..පුදුමයි....

    සීයා කියනවලු මෙහෙම..

    b.jpeg


    සීයා-බොලයි අම්මට හු@#@@..
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    if u like rep++ or bump
     
    Last edited: