34:55 ඉදන් බලපල්ලා. හෙනම ආතල් එකක් මේක
Amew Well-known member Jan 21, 2023 2,730 3,623 113 Jul 9, 2024 #1 34:55 ඉදන් බලපල්ලා. හෙනම ආතල් එකක් මේක Reactions: silent one, hariuda, shenat and 3 others
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Jul 9, 2024 #2 කපුටා කියනවා අපියි ගෙනාවේ කියල පොනිල් කියනවා මමයි බාරගත්තේ කියල ඒ අස්සේ අර දම්මිකයා කියනවා බුවා වැඩ කරන්නෙත් මාල හොරා වගේලු.. එකම විදිහටලු හිතන්නෙත් ඔය පොහොට්ටු රැස්වීමේ සම්පුර්න වීඩියෝ එක නැද්ද බන්,. මෙ සයිකෝ කතා ටික අරගන්න Reactions: silent one, Alexb, shenat and 1 other person
කපුටා කියනවා අපියි ගෙනාවේ කියල පොනිල් කියනවා මමයි බාරගත්තේ කියල ඒ අස්සේ අර දම්මිකයා කියනවා බුවා වැඩ කරන්නෙත් මාල හොරා වගේලු.. එකම විදිහටලු හිතන්නෙත් ඔය පොහොට්ටු රැස්වීමේ සම්පුර්න වීඩියෝ එක නැද්ද බන්,. මෙ සයිකෝ කතා ටික අරගන්න
Amew Well-known member Jan 21, 2023 2,730 3,623 113 Jul 9, 2024 #3 Xi Jinping said: කපුටා කියනවා අපියි ගෙනාවේ කියල පොනිල් කියනවා මමයි බාරගත්තේ කියල ඒ අස්සේ අර දම්මිකයා කියනවා බුවා වැඩ කරන්නෙත් මාල හොරා වගේලු.. එකම විදිහටලු හිතන්නෙත් ඔය පොහොට්ටු රැස්වීමේ සම්පුර්න වීඩියෝ එක නැද්ද බන්,. මෙ සයිකෝ කතා ටික අරගන්න Click to expand... මලා හිනා යකෝ මේක අහලා . ගෝටත් මොකාද වගේ අහන් ඉන්නවානේ රෙද්දකුත් ඇදගෙන Reactions: Honda.putha and Xi Jinping
Xi Jinping said: කපුටා කියනවා අපියි ගෙනාවේ කියල පොනිල් කියනවා මමයි බාරගත්තේ කියල ඒ අස්සේ අර දම්මිකයා කියනවා බුවා වැඩ කරන්නෙත් මාල හොරා වගේලු.. එකම විදිහටලු හිතන්නෙත් ඔය පොහොට්ටු රැස්වීමේ සම්පුර්න වීඩියෝ එක නැද්ද බන්,. මෙ සයිකෝ කතා ටික අරගන්න Click to expand... මලා හිනා යකෝ මේක අහලා . ගෝටත් මොකාද වගේ අහන් ඉන්නවානේ රෙද්දකුත් ඇදගෙන
P paddypower Well-known member Nov 2, 2023 1,419 2,149 113 Jul 9, 2024 #4 කැරී ආතල්, මේ අර ඩොලර් නැවෙන් ගෙනවා කියපු උශ්ණත්වය 85% යී කියපු එකා නේ Reactions: Xi Jinping and Amew
Honda.putha Well-known member Dec 26, 2017 17,238 29,819 113 Jul 9, 2024 #5 Amew said: මලා හිනා යකෝ මේක අහලා . ගෝටත් මොකාද වගේ අහන් ඉන්නවානේ රෙද්දකුත් ඇදගෙන Click to expand... u pissane
Amew said: මලා හිනා යකෝ මේක අහලා . ගෝටත් මොකාද වගේ අහන් ඉන්නවානේ රෙද්දකුත් ඇදගෙන Click to expand... u pissane
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jul 9, 2024 #6 Reactions: Xi Jinping, dayt0na, Alexb and 1 other person
shenat Well-known member May 13, 2007 58,805 87,233 113 ආශ්චර්යමත් රටක Jul 9, 2024 #7 Amew said: 34:55 ඉදන් බලපල්ලා. හෙනම ආතල් එකක් මේක Click to expand... 25 එක සමරන්න උනේ නෑ සවුබාගේ දැක්මෙ උපරිම වෙච්ච නිසා පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම් එක්ක. 30 සමරන්න දේශපාලනේ ඉඳියිද කියලා ෂුවර් නෑ. ඒ නිසා 27 වෙනි සංවත්සරය සැමරුවා ප්‍රසිද්ධියෙ ජංගියත් ගලවලා දැම්මා මාල හොරාගෙ. @2osama @weer 11 @netudara @monson @hirashgeff බලපන් පොන්නයෝ තොපේ සර්ලා පජාත වෙන හැටි Reactions: Amew and Xi Jinping
Amew said: 34:55 ඉදන් බලපල්ලා. හෙනම ආතල් එකක් මේක Click to expand... 25 එක සමරන්න උනේ නෑ සවුබාගේ දැක්මෙ උපරිම වෙච්ච නිසා පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම් එක්ක. 30 සමරන්න දේශපාලනේ ඉඳියිද කියලා ෂුවර් නෑ. ඒ නිසා 27 වෙනි සංවත්සරය සැමරුවා ප්‍රසිද්ධියෙ ජංගියත් ගලවලා දැම්මා මාල හොරාගෙ. @2osama @weer 11 @netudara @monson @hirashgeff බලපන් පොන්නයෝ තොපේ සර්ලා පජාත වෙන හැටි