හිනා කාල මැරෙනවා යකෝ මේකට. පොහොට්ටු - රනිල් ආතල් 🤣🤣🤣

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කපුටා කියනවා අපියි ගෙනාවේ කියල
    පොනිල් කියනවා මමයි බාරගත්තේ කියල

    ඒ අස්සේ අර දම්මිකයා කියනවා බුවා වැඩ කරන්නෙත් මාල හොරා වගේලු.. එකම විදිහටලු හිතන්නෙත් :rofl:



    ඔය පොහොට්ටු රැස්වීමේ සම්පුර්න වීඩියෝ එක නැද්ද බන්,. මෙ සයිකෝ කතා ටික අරගන්න 😂
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කපුටා කියනවා අපියි ගෙනාවේ කියල
    පොනිල් කියනවා මමයි බාරගත්තේ කියල

    ඒ අස්සේ අර දම්මිකයා කියනවා බුවා වැඩ කරන්නෙත් මාල හොරා වගේලු.. එකම විදිහටලු හිතන්නෙත් :rofl:



    ඔය පොහොට්ටු රැස්වීමේ සම්පුර්න වීඩියෝ එක නැද්ද බන්,. මෙ සයිකෝ කතා ටික අරගන්න 😂
    මලා හිනා යකෝ මේක අහලා . ගෝටත් මොකාද වගේ අහන් ඉන්නවානේ රෙද්දකුත් ඇදගෙන
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    කැරී ආතල්, මේ අර ඩොලර් නැවෙන් ගෙනවා කියපු උශ්ණත්වය 85% යී කියපු එකා නේ
     
    • Haha
    Reactions: Xi Jinping and Amew

    shenat

    Well-known member
  • May 13, 2007
    58,807
    87,237
    113
    ආශ්චර්යමත් රටක

    34:55 ඉදන් බලපල්ලා. හෙනම ආතල් එකක් මේක


    25 එක සමරන්න උනේ නෑ සවුබාගේ දැක්මෙ උපරිම වෙච්ච නිසා පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම් එක්ක.
    30 සමරන්න දේශපාලනේ ඉඳියිද කියලා ෂුවර් නෑ.

    ඒ නිසා 27 වෙනි සංවත්සරය සැමරුවා 😹😹😹

    ප්‍රසිද්ධියෙ ජංගියත් ගලවලා දැම්මා මාල හොරාගෙ. @2osama @weer 11 @netudara @monson @hirashgeff බලපන් පොන්නයෝ තොපේ සර්ලා පජාත වෙන හැටි 🤣🤣🤣
     
    • Haha
    Reactions: Amew and Xi Jinping