හිනා ගියේ නැත්නම් කරන්න දෙයක් නැහැ
ඔන්න ඉතිං ටිකක් පිටිසර බද මනුස්සයෙක් කොළඹට ඇවිල්ල ජොබ් එකක් කරන්න ගත්තලු. ඉතිං කාලෙත් එක්ක සිගරට්, ගණිකාවෝ වගේ දේවල් වලට මිනිස්සු හුරු වෙනවනේ. ඉතිං මෙයා ගණිකාවෝ නැතිව අනිත් දේවල් වලට ටික ටික හුරු වෙනවලු.
හැබැයි ටිකක් විතර මෝඩ කමත් තියෙනවලු. කොල්ලෝ ගිහින් ගත්තු ෆන් කියද්දී මිනිහත් තනියම ඒවා කරන්න උත්සහ ගත්තලු.
එක දවසක් මෙයා බස් එකේ ඔෆිස් යනකොට මංකොල්ලකාරයෝ ටිකක් පැන්නලු බස් එකට. වෙන එවුන් එන්නේ පිස්තෝල, බෝම්බ අරගෙනනේ. ඒත් මුන් ඇවිත් තියෙන්නේ සිරින්ජයක් අරගෙන.
"එකෙක් වත් හෙල්ලෙන්න එපා. මගේ අතේ තියෙන මේ සිරින්ජේ තියෙන්නේ ඒඩ්ස් කාරයෙක්ගේ ලේ. මට උඹලගේ සල්ලි නොදුන්නොතින් මේක විදිනවා " කියලා මිනිස්සුට කිවුවලු.
මිනිස්සුත් බයේ සල්ලි දීලා. ඒත් අර කොල්ල සද්ද නොකර ඉන්නවලු. ඒ මදිවට ලොක්ක වගේ කියනවලු තොපිට සතයක් වත් දෙන්නේ නැහැ කියලා.
අර හොරත් ඉතිං මුගේ ආසාවනේ කියලා ඉන්ජෙක්ෂන් එක විදලා ගියාලු.
ඌ ගියාට පස්සේ බස් එකේ එවුන් ටික අරූ වට කරගෙන අහනවලු දැන් ඉතිං ඔයාට ඒඩ්ස් හැදේවිනේ කියලා.
අරූ කියනවලු "පිස්සුද මට ඒඩ්ස් හැදෙන්නේ නැහැ. මම කොන්ඩම් එකක් දාල ඉන්නේ" කියලා