හිනා යන පුවත්

topkollek

Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එකම ප්‍රවෘත්තිය දෙවිදිහකට :-D :-D

    ඇත්ත දැනගන්න ඕන නම් ඉංගිරිසියෙන් ප්‍රවෘත්ති බලන්න​


    කොළඹ ඩී ආර් මාවතේදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගැනේ​


    කොළඹ ඩී ආර් මාවතේ සුඛෝපභෝගී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
    ත්‍රීරෝද රථයකින් පැමිණි යම් කණ්ඩායමක් විසින් අදාළ මෝටර් රථය නවතා එම පුද්ගලයන් දෙදෙනා ත්‍රීරෝද රථයකට නංවාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
    එම සිදුවීම අතරතුරදී වෙඩි තැබීමක්ද සිදුව ඇතැයි පොලිස් මූලස්ථානය නෙත් නිවුස් වෙත පැවසුවා. https://nethnews.lk/article/108304

    Shots were fired during a police operation conducted by the Police Narcotics Bureau near D.R. Wijewardena Mawatha in Colombo to apprehend two individuals.
    The police said that PNB officers, travelling on a three-wheeler, arrested two suspects who had arrived in a car to collect a suspicious package.
    https://www.dailymirror.lk/breaking...r-Central-Mail-Exchange-in-Colombo/108-269825
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    :yes::yes::yes::yes:

    ඩේලි මිරර් එකේ එවුන් ටිකක් හොයලා බලලා නිව්ස් එක දාලා (සිද්දිය හරියටම හොයාගෙන-obviously not quoting the police)
     
    • Like
    Reactions: NRTG and topkollek

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    බුදු අම්මෝ යකෝ වැරදීමකින් පත්තු වෙලා තියෙන්නෙ. :baffled: :baffled: :baffled: දවසක් මාත් මැදි උනා ඔහොම සීන් එකකට. පොලිස් කාරයා වෙව්ලනවා තුවක්කුව දික් කරන්. මන් මැද මගේ පිටිපස්සෙ මුන් පන්නගෙන ආපු බයික් කාරයෝ දෙන්න. :eek::eek::eek:

     
    • Wow
    Reactions: NRTG and topkollek

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    තුවක්කුවක් අතට ගත්තම පොලිස් මාමිලාව වෙව්ලනවා ඇති නිකම්ම පත්තු වෙන්නේ ඒකනේ 😛
     
    • Haha
    Reactions: topkollek