එකම ප්‍රවෘත්තිය දෙවිදිහකට
ඇත්ත දැනගන්න ඕන නම් ඉංගිරිසියෙන් ප්‍රවෘත්ති බලන්න
කොළඹ ඩී ආර් මාවතේදී පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගැනේ
කොළඹ ඩී ආර් මාවතේ සුඛෝපභෝගී මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.
ත්‍රීරෝද රථයකින් පැමිණි යම් කණ්ඩායමක් විසින් අදාළ මෝටර් රථය නවතා එම පුද්ගලයන් දෙදෙනා ත්‍රීරෝද රථයකට නංවාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
එම සිදුවීම අතරතුරදී වෙඩි තැබීමක්ද සිදුව ඇතැයි පොලිස් මූලස්ථානය නෙත් නිවුස් වෙත පැවසුවා. https://nethnews.lk/article/108304
Shots were fired during a police operation conducted by the Police Narcotics Bureau near D.R. Wijewardena Mawatha in Colombo to apprehend two individuals.
The police said that PNB officers, travelling on a three-wheeler, arrested two suspects who had arrived in a car to collect a suspicious package.
https://www.dailymirror.lk/breaking...r-Central-Mail-Exchange-in-Colombo/108-269825

