හිනා වෙනව එහෙම නෙවි...

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    mama ocd walata prodep (fluoxetine) 60mg bonawa. den awruddakata wedi.

    eka ssri ekakne. ewalin athiwena sexual feeling adu wena ekai e wage anithk side effects walatai mokada wenne.

    eelaga para giyama mage 40mg walata adu karanawa kiwwa.

    ara side effects nethima wela yanna kochchara kal yanawada.

    fluoxetine 60mg tapering karanna kochchara kal wage yanawada.

    mage 20mg - 2 weeks
    40mg - 3 months
    60mg - now

    Adu karannaeth me wage sschedule ekakatamada?

    Prodep biwwa kenek innawanam poddak kiyanawada.

    mama oyalage reply medical advice widiyata aran wikara karanne ne. mata one nikan dena ganna. den ocd nam 100% suwai.

    ssexual feelings adu eka gena hithata wedanai 😋

    Thanks. loku udawwak. me ara ekek lagadi erect wenne na kiyala thread ekak dala thibbane. Eka dekala baya hithuna.
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    sexual feeling මචන් තිබුනා වගේ එන්න මාස 6 කට වැඩියේ යනවා . බය වෙන්න එපා තිබ්බා වගේම එනවා . ඔය මාස 6 විතර ටිකක් අවුල් වගේ දැනෙනවා . feeling ආවට වැඩි වෙලා දැනෙන්නේ නෑ . එක්කෝ feeling ඇවිත් මගින් දැනෙනවා "මොන මගුලක්ද මේ" කියල . ඕවා ඔක්කොම හරි යනවා කාලෙකින් . sex feeling අඩු නිසා ජිවිතේ පොඩි හිස් තැනක් දැනෙනවා . එකට උබ වෙන මොකක් හරි දෙකට හිත යොදවපන් . නිකන්නම් ඉන්න එපා . පාළුවක් වගේ දැනෙන්න ගන්නවා නැත්තම් . කෙල්ලෙක් ඉන්නවනම් ඕක අඩු වෙනකන් අල්ලන් ඉඳපන් . වදයක් වගේ දැනුනට අත අරින්න යන්න එපා පස්සේ ඒකෙ අවුල දැනෙන්නේ .
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    Thanks mchn. බෙහෙත් නතර කරාම ආයෙත් ocd symptoms මතු වෙනවද බන්.

    හම්මෝ යන්තං ඇති.

    ඕක නැති උනොත් මොකක් තිබ්බත් වැඩක් නෑ වගේ 😅
    ------ Post added on Feb 15, 2024 at 8:57 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Thanks mchn. බෙහෙත් නතර කරාම ආයෙත් ocd symptoms මතු වෙනවද බන්.
    ඒවා බන් නෑ කියන්නත් බෑ . හැමෝටම වගේ ඕක තියෙනවා පොඩ්ඩක් හරි . ඔයා බෙහෙත් බොන්න ගත්තේ ඔයාගේ දවසේ වැඩ වලට කරදර උන නිසානේ .ඒ ගානට එන්නේ නෑ .

    Thanks mchn. බෙහෙත් නතර කරාම ආයෙත් ocd symptoms මතු වෙනවද බන්.

    හම්මෝ යන්තං ඇති.

    ඕක නැති උනොත් මොකක් තිබ්බත් වැඩක් නෑ වගේ 😅
    ඒක හරි යනවා බය වෙන්න එපා
    ------ Post added on Feb 15, 2024 at 9:00 PM