හිනා වෙන්න එපා යකු

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    236994728_576300837140029_8981297066855653845_n.jpg
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    වහල් මානසිකත්වය කියන්නෙ මේකටද?
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉතින් රාජ්‍ය දේපළ ගිනි තිබ්බ එවුන්ට කියන්න
    ජේ වී පී එක බස් ගිනි තිබ්බේ නැත්නම් අද මෙහෙමද ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    හැමෝම කතාන්නෙ ඔය පැත්ත විතරයි...

    සමහර විට මේක තනිකර සුද්දගෙ වැඩබිමක් වෙලා අපි සේරටම පාං කෑල්ලක් වෙනුවෙන් ඒකෙ කඹුරන්න වෙන්නත් ඉඩ තිබුණ....

    සමහර විට සුද්දංගෙ ගමන් පහසුවට ඔය වගේ ඒව හදයි. අපිට යන්න පුලුවන් වෙයිද දන්නෑ...
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හැමෝම කතාන්නෙ ඔය පැත්ත විතරයි...

    සමහර විට මේක තනිකර සුද්දගෙ වැඩබිමක් වෙලා අපි සේරටම පාං කෑල්ලක් වෙනුවෙන් ඒකෙ කඹුරන්න වෙන්නත් ඉඩ තිබුණ....

    සමහර විට සුද්දංගෙ ගමන් පහසුවට ඔය වගේ ඒව හදයි. අපිට යන්න පුලුවන් වෙයිද දන්නෑ...
    eeka sepa nadda ban apema.eunta kiala aragannawata wada
    anika 48 wenakan sudda hadapu hema dekama train athuluwa lankawe eunuth giya use kala
     
    • Like
    Reactions: PHBhagya

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ලංකා වේ. ඉපදෙන උන්, ගිය ආත්ම වල අනුන්ගේ වාහන වල හුලං ඇරපු, වීදුරු බින්ද, ඇන තියලා වාහන හොරකම් කරපු උන්, ඒකයි වාහනයක් කියන දේ හීනයක් වෙන තැනක උන් ඉපදිලා තියෙන්නෙ!
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එක පාරක් අපිට උගන්නපු සර් කෙනෙක් කීවා ලංකාවට නිදහස ලැබුන එකේ අවුලක් නෑ.නිදහස ලැබෙන්න ඕන.හැබැයි නිදහස ලැබෙන්න තිබුනේ තව පහුවෙලා 2000දි විතර වගේ කියලා.එහෙම උනා නම් මීට වඩා සෑහෙන හොඳ තත්වෙක තියෙයි කියලා.සර් උදාහරණෙකුත් කීව එහෙම රටකට.හොං කොං වගේ මතක